🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

fdk

Well-known member
  • Sep 16, 2011
    5,547
    5,449
    113
    Indian media thamai patta, according to them so far zero damage to imdian military, all pakistan missiles have been shot down lu

    🤣🤣🤣🤣🤣
    Lol there's an article in NDTV saying in 2019 Ara mig 21 shot down A Pakistani F 16 lu, doesn't even mention that he only got shot down and captured by pakistan, patta boru media coverage ekak arang yanawa mun, ara twitter eke hama daspayama rafale case ekata grok is this true grok is this true gaga innawa 🤣🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අමතක කරන්න එපා ඉන්දරේ ගෝතයා ත්‍රෙඩ් එකක් දැම්ම නියෂ්ටික යුද්දයක් යන්නේනැ කියලා ඕකා කියන එකේ අනෙක් පැත්ත මයි වෙන්නේ 98% විතර දැනම් නියෂ්ටික යුද්දයක බයක් දැනෙනවා. :dull:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ලෝක පච යුද්ධයක්.... එකෙක් වත් ඇත්ත කියන්නේ නෑ.... මම නම් මේ සම්බන්ද කිසිම news එකක් බලන්නේ නෑ....
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මෙලෝම රහකට නැති විදිහට කරන යුද්ධයක් අපි අර පොඩිකාලේ මොකෙක් හරි එකෙක් පැන් ඉරක් අපේ අතේ ඇන්දම එකේ දිග මැනලා උගේ අතේ එකක් අඳිනවා වගේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    ඉර හද තරු මොකද කියන්නේ ලොක්ක? ඉන්දියාවද, පකිස්තනේටද මේ වෙලාවේ ග්‍රහයෝ හොදට තියෙන්නේ?

    අද මැයි 9. සෙලන්කියා victory day parade එකට ගහන්න හදනවා ලු .. :lol:
    එහෙනම් ඉතිං අද රෑ වෙනකොට සොලොන්ස්කිය තොලොංචි... චිනේ ලොක්කත් ඉන්නවා එතන...
    ------ Post added on May 9, 2025 at 6:41 PM
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,891
    46,057
    113
    ඉර හද තරු මොකද කියන්නේ ලොක්ක? ඉන්දියාවද, පකිස්තනේටද මේ වෙලාවේ ග්‍රහයෝ හොදට තියෙන්නේ?


    එහෙනම් ඉතිං අද රෑ වෙනකොට සොලොන්ස්කිය තොලොංචි... චිනේ ලොක්කත් ඉන්නවා එතන...
    ------ Post added on May 9, 2025 at 6:41 PM

    පැරඩ් ඵක ඉවරයි බං..සෙලන්ස්කියට මොළේ තියෙනවා මම හිතුවට වඩා..උෟ ඕකට ගැහුවනම් oreshnik මිසයිල් වලින් තමා කන්න වෙන්නේ..

     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,300
    113
    පැරඩ් ඵක ඉවරයි බං..සෙලන්ස්කියට මොළේ තියෙනවා මම හිතුවට වඩා..උෟ ඕකට ගැහුවනම් oreshnik මිසයිල් වලින් තමා කන්න වෙන්නේ..


    නැත්නම් Trump ඌට ටොක්කක් ඇනලා කියන්න ඇති "ඕකට ගහලා පොර වෙන්න ගිහිල්ලා පුටින්ට කියලා පුප පලාගෙන සල්ලියි, ආයුධයි ඉල්ලං අඩාගෙන එන්න එපා" කියලා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පහල්ගම් යනු රාජ්නාත් විසින් රචිත නාට්‍යයක් වේ ..අගමැති
    මෝදි විසින් අධ්‍යක්ෂණය කරන ලදී , එහි දුෂ්ටයන් ලෙස
    RSS සහ RAW යන අය සංචාරකයින්
    සහ RSS සහ හින්දුත්ව කල්ලිවලට අධිකරණ සහන ලබා
    නොදුන් ඉන්දියානු විනිසුරුවන් 3 දෙනෙකු ඉලක්ක කර ගත්හ.

    ඉන්දීය හමුදාවේ උප මාණ්ඩලික ප්‍රධානී
    ලුතිනන් ජෙනරාල් එම්වීඑස් කුමාර් මෙම
    ප්‍රකාශය කිරීමෙන් පසු, මෝඩි රජය එය
    ජාත්‍යන්තර මාධ්‍ය වෙත ළඟා වීම නවතා
    ඉන්පසු ජෙනරාල් එම්වීඑස් කුමාර් ඉවත් කර
    අත්අඩංගුවට ගත්තේය

    Ramzy Razeek

    මූලාශ්‍රය_ ARY පුවත්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පහල්ගම් යනු රාජ්නාත් විසින් රචිත නාට්‍යයක් වේ ..අගමැති
    මෝදි විසින් අධ්‍යක්ෂණය කරන ලදී , එහි දුෂ්ටයන් ලෙස
    RSS සහ RAW යන අය සංචාරකයින්
    සහ RSS සහ හින්දුත්ව කල්ලිවලට අධිකරණ සහන ලබා
    නොදුන් ඉන්දියානු විනිසුරුවන් 3 දෙනෙකු ඉලක්ක කර ගත්හ.

    ඉන්දීය හමුදාවේ උප මාණ්ඩලික ප්‍රධානී
    ලුතිනන් ජෙනරාල් එම්වීඑස් කුමාර් මෙම
    ප්‍රකාශය කිරීමෙන් පසු, මෝඩි රජය එය
    ජාත්‍යන්තර මාධ්‍ය වෙත ළඟා වීම නවතා
    ඉන්පසු ජෙනරාල් එම්වීඑස් කුමාර් ඉවත් කර
    අත්අඩංගුවට ගත්තේය

    Ramzy Razeek

    මූලාශ්‍රය_ ARY පුවත්
    සිංහල දන්න එකෙක් මට මේක තේරුම් කරලා දීපල්ලකෝ :rolleyes2:
     
    • Like
    Reactions: silent one

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Kashmir civillian Attack eaka karala theynne India walin, eaken eliyata apu photo godak ai generated.
    හම්මට.. :shocked: එහෙනං ඒකත් මෙහෙ පාස්කු සිද්ධිය වගේ එකක්ද?
     
    • Like
    Reactions: silent one