SanDisk Ultra microSDXC Fake or Real?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Daraz mall eken fake kiyala return karoth 2x refund karanawa
    eka nisa oke speed eka check karaka, youtube eke compare karala refund eka dapan

    ube card reader eka mokadda, eke speed cap eka 20 ta wada wadi neda?
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    එහෙමත් නැහැ බන්. මම Samsung pen එකක් ගත්තා ඩරාස් 128 තුන්දාස් ගානකට චීනයෙන්. Read speed 300mb කියලා තියනවා. ඒගානම වගේ එනවා write speed එකනම් අඩුයි. 100 වගේ එන්නේ උපරිම.
    link eka dapanko

    me KODAK dual port tiyena ekak. epa wenawa bn. mata write eka tamai godakma oni. phone eke video karana ewa tika danna peya 2-3 k withara yanawa.


    CrystalDiskMark_20250509165514.png
     
    • Love
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    Sahena durata sure oka fake thadiyak.

    HC grade ekata wada XC grade eka fast ne ban. Normally price ekath wadiy.

    Man dan use karanne Lexar brand eka. Seriously good. Solid device.
    Lexar brand Price කොහොමද? කොහෙන්ද ගත්තෙ?

    uba try karanne USB 2.0 port ekakinda ? 100MB/s kiyla thama mage eketh tiynne...mageth ohoma thama, tool eken tool ekata outcome eka wenas,

    View attachment 250565
    View attachment 250566

    View attachment 250567
    3.0 මාත් ඔය ටුල් එකම තමයි යුස් කරෙ.

    Daraz link එක දාපන් බලන්න ගුපියො
    https://www.daraz.lk/products/i2619...796117313684&tradeOrderLineId=219796117413684

    These are good for CCTVs / car DVRs

    4sqlDUb.jpg


    zed3pl9.jpg


    G8vZjap.png
    මේක නම් නියමයි. මන් මේ ගානට 64GB නෙ බන් අරන් තියෙන්නෙ. මේක 128 ලාබයි

    Daraz mall eken fake kiyala return karoth 2x refund karanawa
    eka nisa oke speed eka check karaka, youtube eke compare karala refund eka dapan

    ube card reader eka mokadda, eke speed cap eka 20 ta wada wadi neda?
    දරාස් මෝල් එකෙ ෆේක් කියලා දාල රිෆන්ඩ් එක ඇපෘ උනාට පස්සෙ. 2X එන්න කොච්චර කල් යනවද? කලින් ඔහොම එකක් දාලා රිෆන්ඩ් එක ආවා.. එත් ඩබල් අවෙ නම් නැ තාම. ඒකට කල් යනවද? ඒකත් ෆේක් එකක්.

    මේක තමා කාඩ් රිඩර් එක 3.0 support - https://www.daraz.lk/products/orico...ard-fast-reading-i278650104-s1659768551.html?

    MH5PCM-10-BK
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    link eka dapanko

    me KODAK dual port tiyena ekak. epa wenawa bn. mata write eka tamai godakma oni. phone eke video karana ewa tika danna peya 2-3 k withara yanawa.


    View attachment 250568
    https://s.daraz.lk/s.klDN

    දැන් නම් දාස් ගානක් බන් පෙන්වන්නේ. මම ගත්තේ ඕකම තුන්දාස් තුන්සිය ගානකට.
    Screenshot_20250509-173610.png
    IMG_20250509_174053_HDR.jpg
    IMG_20250509_174135_HDR.jpg
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    https://s.daraz.lk/s.klDN

    දැන් නම් දාස් ගානක් බන් පෙන්වන්නේ. මම ගත්තේ ඕකම තුන්දාස් තුන්සිය ගානකට.View attachment 250569
    samahara ewa tikak selling wenna gaththa gaman oka wenawa. ara 14,000-17000 range eke tibba Dehumidifier dan 24000+ wela ekek recommend post ekak dalaa tibbata passe
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    fake kiala nam hiten na. upto 100 ne kianne oya wage evala up/down wenna puluwan. specific read + write speed gahapuwa vitarai reliable. habai eva ganan. anika card reader eka ok da?
     
    • Like
    Reactions: JohnSnow

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    samahara ewa tikak selling wenna gaththa gaman oka wenawa. ara 14,000-17000 range eke tibba Dehumidifier dan 24000+ wela ekek recommend post ekak dalaa tibbata passe
    ඕක දාපු වෙලාවේ එක sell එකක්වත් තිබ්බේ නැහැ වෙලා. ගාන අඩු හින්දා දැම්මා. දාලා හිත හදාගෙන හිටියේ බඩු ෂුවර් නැතුව. ආවාට පස්සේ චෙක් කලාම ඔරිජිනල් කියලා පෙන්නනවා. මට ඔපිස් ඒකේ උන් බනිනවා ඒ වෙලාවේ කිව්වේ නැත්තේ ඇයි කියලා. වෙන මොකුත් ඕනේ නැහැ ඔය ටෙස්ටරේ හත්දස් ගානක් කියපන්කෝ දැන් මම ගත්තේ තිබ්බ අඩුම ගානට. දැන් අඩුම එක පන්දාස් ගානක්.
     
    • Like
    Reactions: JohnSnow

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    ඔය SD card වල speed එක ගොඩක් depend වෙන්නේ speed/UHS class එක අනුව. ඔකේ symbol වලින් chk කර ගන්න පුළුවන්.

    components_Screen_Shot_2021-09-17_at_3.07.46_PM.png
     
    • Like
    Reactions: Lionzzz