මල් වල මොන Euphoric ද බං.
උඹට පිස්සුට බං Ritalin/ Meth වලට සමාන කරන්න? Ritalin වල Methyl Group එකක් තියෙන්නෙ හේතුවක් ඇතුව. Ritalin Meth තියා Amphetamine ලගින්වත් තියන්න බැහැ.
අනික Morphine/ Tramadol/ Heroin ඔක්කොම සමානයි කියන එක පට්ට වැරදි අදහසක්. ඔක්කොම Opioid/ Opiate පේන් කිලර්ස් ගනෙට අයිති වුනාට බ්‍රේන් එක ක්‍රොස් කරන විදිහ වෙනස්.
Heroin කියන්නෙ Morphine වල 3rd & 6th Position වලට Acetyl Group දෙකක් එකතු කරාම.
ඒ Acetyl Group දෙකෙන් Morphine වලට වඩා Heroin වල ලොකු වෙනසක් ඇති කරනවා. Heroin සාමාන්‍යයෙන් Morphine වගේ 2-3 Times Potent කියලනේ කියන්නෙ ඒ වුනාට Heroin වලට Metabolite එකක් වෙන 6-MAM [ 6-Monoacetylmorphine ] Morphine වගේ 5-6 ගුණයක් පොටෙන්ට්. ඒ වගේම Heroin වලට BBB Crossing Rapid.
Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එකක්.
Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එක Methyl Group එකකින් Replace උනාම ඒක Codeine වෙනව. Codeine වල Potency එක Morphine වලින් 1/10 යි. අනික ඔක්කොම Codeine ඔක්කොම Morphine වලට මෙටබොලයිස් වෙන්නෙ නැහැ. ඒ වගේම Codeine වලට Ceiling Effect එකක් තියෙනවා ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ගන්න පුළුවන් උපරිම Dose එකක් තියෙනවා ඊට වඩා ගත්තට බඩු වදින්නේ නැහැ.
එතකොට Tapentadol වගෙ Opioid තවත් වෙනස් මේක Norepinephrine Reuptake Inhibitor එකක් නිසා Addictive ගතිය අඩු වෙන්නත් පුළුවන්.
Heroin ළගින් යන්න පුළුවන් එකම Pill එක තමා Oxycodone.
Heroin/ Oxy වලට වඩා පොටෙන්ට් Hydromorphone/ Oxymorphone/ Fentanyl එහෙම තිබ්බට Heroin වල යුනික් Euphoric බැලන්ස් එක වෙන එක Pill එකකවත් නැහැ. Mu / Kappa / Delta Receptor බැලන්ස් එක අනුව තමා Drug එකේ Addictive ගතිය තීරණය වෙන්නෙ. Fentanyl කොච්චර පොටෙන්ට් උනත් Euphoric වලට වඩා Sedation උඩ ගහන්න හදනවා. Desomorphine වලත් එහෙමයි.
Heroin කියන්නෙ දිව්‍යලොකෙන් ගෙනාපු බෙහෙතක් වගේ දෙයක් ඒකට ගහන්න දෙයක් නැහැ.