🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

laka007

Well-known member
  • Oct 18, 2008
    7,524
    5,740
    113
    අමතක කරන්න එපා ඉන්දරේ ගෝතයා ත්‍රෙඩ් එකක් දැම්ම නියෂ්ටික යුද්දයක් යන්නේනැ කියලා ඕකා කියන එකේ අනෙක් පැත්ත මයි වෙන්නේ 98% විතර දැනම් නියෂ්ටික යුද්දයක බයක් දැනෙනවා. :dull:
    අපේ කාලගුනේ කියන අය වගේ... :lol: :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,396
    113
    Keerthi Rathnayaka
    Kf2wvZ0.gif
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,547
    5,449
    113
    Dan saadarana bayak thiyenawa Pakistan Nuke ekak use karaida kiyala

    And seems like India badly wanted this war
     
    • Like
    Reactions: silent one

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ❗🇵🇰/🇮🇳 Current list of confirmed targets, according to OSINT sources close to Pakistan's Armed Forces:

    1. Beas: BrahMos missile storage facility hit, completely destroyed.

    2. Udhampur Airbase: Air Defence systems hit and destroyed, airbase hit and heavily damaged.

    3. Pathankot Airbase: Airstrip hit, moderate damage.

    4. Jalandhar Airbase: Hit, exact damage not assessed yet.

    5. Gujarat: Multiple airbases hit.

    6. Delhi region: Missile intercepted near Hisar, no targets successfully hit.

    7. Rajasthan: Army installations hit. Unknown damage.

    8. Srinagar Airbase: Hit, casualties confirmed.

    9. Chandigarh: Weapon depot hit and destroyed.

    Total Impact:

    • 20+ Indian military sites hit.

    @Middle_East_Spectator

    🚨🇵🇰💥🇮🇳 ~ VISUAL CONFIRMATION: Indian deputy commissioner Raj Kumar killed in Pakistani airstrike.

    Dan saadarana bayak thiyenawa Pakistan Nuke ekak use karaida kiyala

    And seems like India badly wanted this war
    Ambo, apith iwarai.
    Kohomda udeta nagitidi indian karayo asylum illala lankawa watetha bottu walin awilli iddi 🤣
    ------ Post added on May 10, 2025 at 7:08 AM
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,547
    5,449
    113
    ❗🇵🇰/🇮🇳 Current list of confirmed targets, according to OSINT sources close to Pakistan's Armed Forces:

    1. Beas: BrahMos missile storage facility hit, completely destroyed.

    2. Udhampur Airbase: Air Defence systems hit and destroyed, airbase hit and heavily damaged.

    3. Pathankot Airbase: Airstrip hit, moderate damage.

    4. Jalandhar Airbase: Hit, exact damage not assessed yet.

    5. Gujarat: Multiple airbases hit.

    6. Delhi region: Missile intercepted near Hisar, no targets successfully hit.

    7. Rajasthan: Army installations hit. Unknown damage.

    8. Srinagar Airbase: Hit, casualties confirmed.

    9. Chandigarh: Weapon depot hit and destroyed.

    Total Impact:

    • 20+ Indian military sites hit.

    @Middle_East_Spectator

    🚨🇵🇰💥🇮🇳 ~ VISUAL CONFIRMATION: Indian deputy commissioner Raj Kumar killed in Pakistani airstrike.

    Ambo, apith iwarai.
    Kohomda udeta nagitidi indian karayo asylum illala lankawa watetha bottu walin awilli iddi 🤣
    ------ Post added on May 10, 2025 at 7:08 AM
    Next nuke eka apita, kata arang balanna inna thiyenne

    • Wow
    Reactions: yosh371

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    636
    211
    43
    Ei bun me news ape media wala denne ne ne

    Telegram wala nam tiyennwa ewa fake da
    ------ Post added on May 10, 2025 at 9:26 AM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ❗🇵🇰/🇮🇳 Current list of confirmed targets, according to OSINT sources close to Pakistan's Armed Forces:

    1. Beas: BrahMos missile storage facility hit, completely destroyed.

    2. Udhampur Airbase: Air Defence systems hit and destroyed, airbase hit and heavily damaged.

    3. Pathankot Airbase: Airstrip hit, moderate damage.

    4. Jalandhar Airbase: Hit, exact damage not assessed yet.

    5. Gujarat: Multiple airbases hit.

    6. Delhi region: Missile intercepted near Hisar, no targets successfully hit.

    7. Rajasthan: Army installations hit. Unknown damage.

    8. Srinagar Airbase: Hit, casualties confirmed.

    9. Chandigarh: Weapon depot hit and destroyed.

    Total Impact:

    • 20+ Indian military sites hit.

    @Middle_East_Spectator

    🚨🇵🇰💥🇮🇳 ~ VISUAL CONFIRMATION: Indian deputy commissioner Raj Kumar killed in Pakistani airstrike.

    Ambo, apith iwarai.
    Kohomda udeta nagitidi indian karayo asylum illala lankawa watetha bottu walin awilli iddi 🤣
    ------ Post added on May 10, 2025 at 7:08 AM

    විහිලු නෙවයි මේක ලොකු වටම අදීලා බැරි වෙලාවත් නියුක් යුස් කරොත් අපිට අනිවා සරණාගත පර්ශ්නේ එනවා කොහොමද පාරක බැහාලා යන්න බැරි වෙන්න පාරේම ඉන්දියන් එවුන් ලැට් යද්දී යාපනේට තමයි මුලින්ම කෙල වෙන්නේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,438
    4,426
    113
    විහිලු නෙවයි මේක ලොකු වටම අදීලා බැරි වෙලාවත් නියුක් යුස් කරොත් අපිට අනිවා සරණාගත පර්ශ්නේ එනවා කොහොමද පාරක බැහාලා යන්න බැරි වෙන්න පාරේම ඉන්දියන් එවුන් ලැට් යද්දී යාපනේට තමයි මුලින්ම කෙල වෙන්නේ.
    මතක් වෙද්දිත් බය හිතෙනව :shocked:
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මතක් වෙද්දිත් බය හිතෙනව :shocked:

    අපි දෙපැත්තට බෙදිලා හුරේ දැම්ම වගේ නෙවයි ප්‍රතිවිපාක එද්දී ඉන්දියා පක්සිතන් අපිට එක්ස්පෝර්ට් කරන ඒවා නැවතුනොත් තමයි අතල් එකක් එන්නේ තෙල් පෝලිම් වලට වඩා.
     
    • Like
    Reactions: UbeThaththa

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    විහිලු නෙවයි මේක ලොකු වටම අදීලා බැරි වෙලාවත් නියුක් යුස් කරොත් අපිට අනිවා සරණාගත පර්ශ්නේ එනවා කොහොමද පාරක බැහාලා යන්න බැරි වෙන්න පාරේම ඉන්දියන් එවුන් ලැට් යද්දී යාපනේට තමයි මුලින්ම කෙල වෙන්නේ.
    ඩස්පයො ගොඩබිමට එන්න කලින් මුහුදේම බෝට්ටු ටික ගිල්වනවා 😎😎💪💪💪
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඩස්පයො ගොඩබිමට එන්න කලින් මුහුදේම බෝට්ටු ටික ගිල්වනවා 😎😎💪💪💪

    මොනවා ගාහලාද ගිල්ලන්නේ ගල් හරි ගු :lol: හරි තමයි ගහන්න වෙන්නේ අමෝ ශිප්ම්න්ට් ටික නවත්තලා දාපු නිසා.
     
    • Haha
    Reactions: .::J@S::.