Good Touch & Bad Touch 😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,366
    113
    මාලඹේ
    podi unta kiyala dena eka hodayi owa
    හැබැයි ටීචර් පොඩි එකාගේ ජුන්ඩ අල්ලනවා ශේප් එකේ🤣🤣

    අපිව හදාගන්න රැග් කරන අයියල වගේ ටිචත්
    උන් වැරදි කරන ගමන් අනිත් එවුන්ට හරි වැරැද්ද කියලා දෙනවා😂
    ------ Post added on May 11, 2025 at 11:48 AM
     
    • Sad
    Reactions: saja

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,622
    1
    99,863
    113
    33
    Kalutara
    හිතපන්කෝ පිරිමි ගුරුවරයෙක් ඔතන ගෑනු ළමයෙක්වැ තියාගෙන ඔහොම අතපත ගාලා කියලා දෙනවා කියල. කට්ටිය ඔය වගේම කට පියාගෙන ඉඳියිද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,366
    113
    මාලඹේ
    ඔව් පව් මුකුත් දැන්නැති පොඩි එකා. අල්ල රෝල් කරනෝ. ටීචවත් පෙන්නන්න ඕන.
    පොඩි එකා කල්පනා කරනවා මොකක්ද හරි මොකක්ද වැරදි කියලා ඌට හිතා ගන්නත් බැහැ 🤣

    FB-IMG-1746947835285.jpg