කර්මා ඉස් අ බිච්..... හැමදේකම වැරදි හොයපු එකාට වුනු දේ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,839
    2,422
    113
    ඉතින් මේක ඇත්තනේ. මූට ලංකාවෙ අනතුරු වෙන එක මාස කීපයකින් නතර කරන්ඩ බෑ. මුගෙ අවුරුදු 5 කරන්ඩ දීල බලන්ඩ වෙනව
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉතින් මේක ඇත්තනේ. මූට ලංකාවෙ අනතුරු වෙන එක මාස කීපයකින් නතර කරන්ඩ බෑ. මුගෙ අවුරුදු 5 කරන්ඩ දීල බලන්ඩ වෙනව
    ඌ මේවෙනකන් අඩුම ගානේ කිසිම වැඩපිළිවෙලක් පටන් අරන් තියෙනවද ? :lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    Daily accidents,murders, robberies,rapes මෙහෙව් රටකට පාලකයො ඕනද ???
    Anuraw ගෙනාවනම් පෝය2යි රට Singaporeවගෙ කරයි
     
    Last edited:
    • Like
    Reactions: neo7x

    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මේක ඇත්තනේ. මූට ලංකාවෙ අනතුරු වෙන එක මාස කීපයකින් නතර කරන්ඩ බෑ. මුගෙ අවුරුදු 5 කරන්ඩ දීල බලන්ඩ වෙනව

    බයියො හිතන්නෙ උන්ගෙ බංකොළොත් නායකයො අවුරුදු 50ක් කාපු රට දවස් ගානෙන් හදන්න පුලුවන් කියලා. 😆
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    මහින්ද සුලන්ග, ආසියාවෙ ආශ්චර්ය, රට පෙරට, බොරු හිල් නම් නම් තියෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් මේක ඇත්තනේ. මූට ලංකාවෙ අනතුරු වෙන එක මාස කීපයකින් නතර කරන්ඩ බෑ. මුගෙ අවුරුදු 5 කරන්ඩ දීල බලන්ඩ වෙනව
    අර ඔතොම්බර වල සාම්බාරු උත්සවයකට මිලියන 400ක් වෙන් කරන එකේ ඔය වගේ තැන් හැදුව නම් හොඳා
     
    • Like
    Reactions: neo7x

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,743
    16,769
    113
    ෆයිල් මිටි ගණන් තිබ්බ කැබ් ඵක කෝ?..🤷‍♂️

    p23hrQK.jpeg
     
    • Haha
    Reactions: neo7x and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,456
    24,785
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතින් මේක ඇත්තනේ. මූට ලංකාවෙ අනතුරු වෙන එක මාස කීපයකින් නතර කරන්ඩ බෑ. මුගෙ අවුරුදු 5 කරන්ඩ දීල බලන්ඩ වෙනව
    අවුරුදු 5න් කරන්නත් දැන්ම ඉඳන් පටන් ගන්න එපැයි බන්. මොකක්ද පටන්ගත්ත වැඩ පිළිවෙල. ක්ලීන් සීලන්ක කෝ.
    ඔහොම වැඩ කොච්චර තියෙනවද. අවුරුදු 5 ඉවර වෙන්න මාසයක් තියලද චන්දෙට බතල කොළ හිටවන්න ගන්නෙ.
    මාස කීපයකින් කරන්න බැරිනම් මේ මාස කීපයට කරපු වැඩ මොනාද?
     
    • Like
    Reactions: neo7x

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,097
    -10,892
    113
    🤍
    බයියො හිතන්නෙ උන්ගෙ බංකොළොත් නායකයො අවුරුදු 50ක් කාපු රට දවස් ගානෙන් හදන්න පුලුවන් කියලා. 😆
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    බයියො හිතන්නෙ උන්ගෙ බංකොළොත් නායකයො අවුරුදු 50ක් කාපු රට දවස් ගානෙන් හදන්න පුලුවන් කියලා. 😆
    මට මතකයි ගංකබරයෙක් කිව්වා මාස හයෙන් ගොඩ දානවා කියලා
     
    • Like
    • Haha
    Reactions: neo7x and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,438
    5,997
    113
    ඌ මේවෙනකන් අඩුම ගානේ කිසිම වැඩපිළිවෙලක් පටන් අරන් තියෙනවද ? :lol:
    අන්න ඒක වැදගත්.හරියට වැඩක් පටන් ගත්ත නං අපි දේශපාලනේ පැත්තක තියල උදවු කරනවා.ටැක්ස් වලට උනත් එහෙමයි.
     
    • Like
    Reactions: neo7x and Mr Bones