shopandship
consolidated shipping nathi eka thama s&s eke lokuma awula.shopandship by Aramex global
උන් presto උන්ගෙ suite එකෙන් පික් කරලා අපිට එවනවද? myus උන්ගෙ shipping ගනන් නේද?Presto awulak naha thama nam. case ekak unoth Myus contact karala shipping eka daganna puluwan suite ekata awama. ekama hode thami FedEx nisa wade ikaman and easy best in packaging and handling
Presto suite no eka = Myus suite numberඋන් presto උන්ගෙ suite එකෙන් පික් කරලා අපිට එවනවද? myus උන්ගෙ shipping ගනන් නේද?
Lkshipping has good reviews fake Da danneමම නැවේ දාලා බඩු වගයක් ගෙනාවා UK සහ US ඉදන් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල. මෙහෙ ඉදන් උන්ගේ warehouse එකට order දාලා කිව්වා ලංකාවට එවන්න මම custom වැඩේ බලා ගන්නම් කියලා.
UK වලින් ගෙනාවේ නම් electric items. US වලින් stainless steel pans
UK - https://www.lkshipping.co.uk/
US - https://srilak.com/