presto ඇරෙන්න පිටරට ඉඳන් බඩු ගෙන්න වෙන මොන සයිට්ද තියෙන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,732
    75,899
    113
    ඉස්සර නම් presto විතරයි පාවිච්චි කලේ, හැබැයි උන් දැන් එන්න එන්න වල පල්ලට යනවා. ඉතින් බැලුවෙ ඒවගේ වෙන මොන සයිට්ද තියෙන්නෙ කියලා. දන්න උන් ඉන්නවානම් කියපන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මෙහෙ ටැක්ස් එකත් එක්ක නොට් වර්ත්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,732
    75,899
    113
    Presto awulak naha thama nam. case ekak unoth Myus contact karala shipping eka daganna puluwan suite ekata awama. ekama hode thami FedEx nisa wade ikaman and easy best in packaging and handling
    උන් presto උන්ගෙ suite එකෙන් පික් කරලා අපිට එවනවද? myus උන්ගෙ shipping ගනන් නේද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    උන් presto උන්ගෙ suite එකෙන් පික් කරලා අපිට එවනවද? myus උන්ගෙ shipping ගනන් නේද?
    Presto suite no eka = Myus suite number
    suite number eka kiyala customer service eka ganna puluwan. Presto down unoth
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    India,Uk වලින් පොඩි item එකක් ගන්න පුළුවන් ද ඔව්වගෙන්
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මම නැවේ දාලා බඩු වගයක් ගෙනාවා UK සහ US ඉදන් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල. මෙහෙ ඉදන් උන්ගේ warehouse එකට order දාලා කිව්වා ලංකාවට එවන්න මම custom වැඩේ බලා ගන්නම් කියලා.

    UK වලින් ගෙනාවේ නම් electric items. US වලින් stainless steel pans

    UK - https://www.lkshipping.co.uk/
    US - https://srilak.com/
     
    • Like
    Reactions: NEMISIS

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මම නැවේ දාලා බඩු වගයක් ගෙනාවා UK සහ US ඉදන් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල. මෙහෙ ඉදන් උන්ගේ warehouse එකට order දාලා කිව්වා ලංකාවට එවන්න මම custom වැඩේ බලා ගන්නම් කියලා.

    UK වලින් ගෙනාවේ නම් electric items. US වලින් stainless steel pans

    UK - https://www.lkshipping.co.uk/
    US - https://srilak.com/
    Lkshipping has good reviews fake Da danne