🔥 🔥 🔥Get Chatgpt plus | TradingView | Canva | Scribd Premium for free 🔥 🔥 🔥

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    පියවර අංක 1 - මේ සයිට් එකට ලොග් වෙන්න

    👉👉
    Link

    55.PNG

    දැන් ඉතිං ඉල්ලන ඩීටේල්ස් දැකල බය වෙන්න එපා. මගේ කලින් නූල් දැක්කනම් දන්නව කවදාවත් ඇත්ත විස්තර දෙන්නෙ නෑ. කැමති සයිට් එකකින් ‌‌‌ජෙනරේට් කරගන්න. මම ගත්තෙ මේකෙන්
    https://fakedetail.com/fake-name-generator

    ඔතනින් නම, phone no, email generate කර ගන්න. (email verification ඉල්ලන්නෙ නැ) temp mail උනත් අවුලක් නැ

    Get ChatGPT Plus | Canva

    Account එකට ලොග් වුනාම මේ විදියට පෙනේවි මෙතන තියන විදියට ඉතිරි ටික කරන්න. otp ඉල්ලද්දි පහල (step 3) link එකක් තියනව එතනින් ගන්න.

    kjhkj.PNG

    chatgpt ලොග් වෙද්දි Incognito window එකකින් යන්න. එහෙම නැත්නම් cookies clear කරන්න. ලොග් වෙන කොට මේක අනිවා

    ඊට පස්සෙ Oxaam.com කියන එකෙන් ලොග් වෙන්න

    😈මේව shared account ටිකකින් session expire වෙනව. අනිත් අයට ඔයාගේ චැට් එක බලන්න පුලුවන්
    😈ලොග් වුනා එවෙලෙ වැඩක් කරගත්ත අයින් වුනා. (log out වෙන්න එපා close කරන්න)

    Get TradingView | Scribd

    වම් පැත්තෙ තියන මෙනු එකේ Browse Free Services ගියාම අනිත් එකවුන්ට් පෙන්නනව.

    nbhjmgjm.PNG
     
    Attachments

    • gfhg.PNG
      gfhg.PNG
      19.1 KB · Views: 89
    Last edited:

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    පියවර අංක 1 - මේ සයිට් එකට ලොග් වෙන්න

    👉👉
    Link

    View attachment 250735

    දැන් ඉතිං ඉල්ලන ඩීටේල්ස් දැකල බය වෙන්න එපා. මගේ කලින් නූල් දැක්කනම් දන්නව කවදාවත් ඇත්ත විස්තර දෙන්නෙ නෑ. කැමති සයිට් එකකින් ‌‌‌ජෙනරේට් කරගන්න. මම ගත්තෙ මේකෙන්
    https://fakedetail.com/fake-name-generator

    ඔතනින් නම, phone no, email ගන්න. (email verification ඉල්ලන්නෙ නැ) temp mail උනත් අවුලක් නැ

    Get ChatGPT Plus | Canva

    Account එකට ලොග් වුනාම මේ විදියට පෙනේවි මෙතන තියන විදියට ඉතිරි ටික කරන්න. otp ඉල්ලද්දි පහල (step 3) link එකක් තියනව එතනින් ගන්න.

    View attachment 250736

    chatgpt ලොග් වෙද්දි Incognito window එකකින් යන්න. එහෙම නැත්නම් cookies clear කරන්න. ලොග් වෙන කොට මේක අනිවා

    ඊට පස්සෙ Oxaam.com කියන එකෙන් ලොග් වෙන්න

    😈මේව shared account ටිකකින් session expire වෙනව. අනිත් අයට ඔයාගේ චැට් එක බලන්න පුලුවන්
    😈ලොග් වුනා එවෙලෙ වැඩක් කරගත්ත අයින් වුනා.

    Get TradingView | Scribd

    වම් පැත්තෙ තියන මෙනු එකේ Browse Free Services ගියාම අනිත් එකවුන්ට් පෙන්නනව.

    View attachment 250740
    ADE supiri machan TFS :love: :love: :love: :love:
     
    • Like
    Reactions: yasi96

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,557
    113
    hari machan passe meter une thank you

    මෙයාලගෙන් premium අරන් තියෙනවද මචන් උඹ?
    limit පනින් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද දන්නෑ ඒක?

    ------ Post added on May 13, 2025 at 11:42 AM
     
    • Like
    Reactions: yasi96

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    hari machan passe meter une thank you

    මෙයාලගෙන් premium අරන් තියෙනවද මචන් උඹ?
    limit පනින් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද දන්නෑ ඒක?

    ------ Post added on May 13, 2025 at 11:42 AM

    නෑ මචං . එ්ක කොහොමද දන්නෑ
     
    • Love
    Reactions: olu bakka

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,776
    10,278
    113
    පියවර අංක 1 - මේ සයිට් එකට ලොග් වෙන්න

    👉👉
    Link

    View attachment 250735

    දැන් ඉතිං ඉල්ලන ඩීටේල්ස් දැකල බය වෙන්න එපා. මගේ කලින් නූල් දැක්කනම් දන්නව කවදාවත් ඇත්ත විස්තර දෙන්නෙ නෑ. කැමති සයිට් එකකින් ‌‌‌ජෙනරේට් කරගන්න. මම ගත්තෙ මේකෙන්
    https://fakedetail.com/fake-name-generator

    ඔතනින් නම, phone no, email generate කර ගන්න. (email verification ඉල්ලන්නෙ නැ) temp mail උනත් අවුලක් නැ

    Get ChatGPT Plus | Canva

    Account එකට ලොග් වුනාම මේ විදියට පෙනේවි මෙතන තියන විදියට ඉතිරි ටික කරන්න. otp ඉල්ලද්දි පහල (step 3) link එකක් තියනව එතනින් ගන්න.

    View attachment 250736

    chatgpt ලොග් වෙද්දි Incognito window එකකින් යන්න. එහෙම නැත්නම් cookies clear කරන්න. ලොග් වෙන කොට මේක අනිවා

    ඊට පස්සෙ Oxaam.com කියන එකෙන් ලොග් වෙන්න

    😈මේව shared account ටිකකින් session expire වෙනව. අනිත් අයට ඔයාගේ චැට් එක බලන්න පුලුවන්
    😈ලොග් වුනා එවෙලෙ වැඩක් කරගත්ත අයින් වුනා. (log out වෙන්න එපා close කරන්න)

    Get TradingView | Scribd

    වම් පැත්තෙ තියන මෙනු එකේ Browse Free Services ගියාම අනිත් එකවුන්ට් පෙන්නනව.

    View attachment 250740
    EsFtjCk.png

    මචන් මෙහෙම එනවා නේ , මොකද කරන්නේ මේකට
     
    • Like
    Reactions: yasi96 and scorp12

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    EsFtjCk.png

    මචන් මෙහෙම එනවා නේ , මොකද කරන්නේ මේකට

    අවුලක් නැ බං වැඩ. මම බැලුව. කියපු විදියටම කරානම් හරි. Incognito window එකකින් log වෙන්න.
    password id copy කරද්දි

    kjhkj.PNG

    මේ icon එකෙන් copy කරන්න. නැත්නම් .oxaam site එක refresh කරල බලන්න
     
    • Like
    Reactions: hi.dushan