Get Perplexity Pro Version for FREE

BLEouSEl

Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    University Students දැන් ඔයාට FREE Perplexity AI Pro Version එකක්!

    ඔයාගෙ University Email / Student Email එක තියෙනවද? එහෙනම් මේ golden offer එක ඔබටමයි!
    Perplexity AI Pro version එක FREE දෙනවා .
    Sign up link එක මෙන්න:
    👉 https://plex.it/referrals/NXX3A1X4

    Note:
    • මේ link එකෙන් University Email එකෙන් හදන accounts වලට විතරයි Pro version එක active වෙන්නෙ
    • Pro version එක active නම් screen එකේ left bottom තියන mail icon එක වටේ gold ring එකක් පේනවා!
    Perplexity කියන්නෙ මොකද්ද?
    ChatGPT, Claude වගේ LLM AI model එකක්
    ඔබ හොයන content එකට article, video, research papers වගේ trusted references හොයලා දෙන top-tier AI tool එකක්.
    Pro version එකෙන් දවසට pro search 300 ක්,
    Free එකෙන් 3 ක් විතරයි.
    #PerplexityAI #StudentOffer #FreeProVersion #UniversityEmail #LLMTools #SinhalaPost #AIforStudents

    488599552_1340174017211691_3945083683797265830_n.jpg


    🎄🎄🎄

    Perplexity Ai 1 Year subscription for free🎄🎄🎄


    best ai for researching
    ------ Post added on Apr 19, 2025 at 9:19 AM