IDM එකෙන් යූටියුබ් බාන එක වාතයක් වෙලා තියෙන්නෙ

Frenth

Junior member
  • May 2, 2025
    97
    97
    18
    අද බ්‍රවුසර් තුනෙන්ම බැලුව Edge Chrome Firefox
    අප්ඩේට් කරලත් බැලුව
    360p විතරයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ

    අම්මට බලන්න වීඩියෝ වගයක් ගන්න හැදුවෙ
    පෙන් එකට අරන් ටීවි එකට ගහල

    මේ අර save from net වගේ ඒවයින් බාන වීඩියෝස් ටීවි එකේ ප්ලේ වෙන්නෙ නෑනෙ
    mp4 කියල තිබුණට ප්ලේ වෙන්නෙ නෑ

    තව එකක් 4K Downloader එකෙන් දැං දවසට වීඩියෝ 5 යි බාන්න දෙන්නෙ 😅

    ඔක්කොම කෙලවිල :(
    Snaptube බාගන්න.
    ඇන්ඩ්‍රොයිඩ්