කොර වෙනව

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ආහ් මෙතන දැන් හදලා. ඉස්සර ඔය බැමි තිබුන නෑ. youtube කාරයොයි තව වාහන වලට උදව් කරන පොරකුයි හිටියේ.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඉල්ලගෙන කන්නේ ආච්ඡර පළලට පාර තියෙද්දී අයිනෙන් අල්ලනවා😂
    අන්තිමට බලන්න
    පිටිපස්සෙ රෝද සෙට් එකේ රිම් වලට වෙලා තියෙන දේ