දැං බොලාලට තේරෙනවා නේද ඇමරිකාවට ලංකාව වගේ බනානා රිපබ්ලික් එකක් අල්ලගන්න හරි නැති බංගස්ථාන කරන්න හරි ඕන නං චුට්ට චුට්ට හොරෙන් හොරෙන් කුමන්ත්‍රණය කොර කොර ඉන්න දෙයක් නෑය කියලා....
"Aragalaya"දැං බොලාලට තේරෙනවා නේද ඇමරිකාවට ලංකාව වගේ බනානා රිපබ්ලික් එකක් අල්ලගන්න හරි නැති බංගස්ථාන කරන්න හරි ඕන නං චුට්ට චුට්ට හොරෙන් හොරෙන් කුමන්ත්‍රණය කොර කොර ඉන්න දෙයක් නෑය කියලා....
ඒ දවස්වල ලංකාවේ ජනාධිපති ගෝටා, මුදල් ඇමති බැසිල්. දෙන්නම ඇමරිකන්කාරයෝ"Aragalaya"

NPP කියන්නේ ඇමරිකානු අතකොලු කියලද කියන්නේ
ඇමරිකානු අතකොලු නොවෙන උන් මොක්කුද ලංකාවේ ?
------ Post added on Jan 4, 2026 at 8:38 AM
ඒ අස්සේ පුටිමා ජෝකර් එක්ක අවුරුදු ගානක් අල්ලන සෙල්ලං කරනවා![]()
Jeppo thamai owaaa danne
JVP protests against Pompeo visit
![]()
The Janatha Vimukthi Peramuna (JVP) staged a protest opposite the US Embassy in Colombo yesterday, against the visit of US Secretary of State Michael R. Pompeo to Sri Lanka – Pic by Ruwan Walpola
https://www.ft.lk/news/JVP-protests-against-Pompeo-visit/56-708169
Jepponta kiyala mona hari karamu..
දංකූඩු බයිසන්.. උදේට කෑම නැද්ද ?
අඩුකූලේ දංකුඩු බයියා ට ගූ ගිහින්![]()
Kalawam Kurusa jeppata nam guu giya meka dakala
![]()
The Janatha Vimukthi Peramuna (JVP) staged a protest opposite the US Embassy in Colombo yesterday, against the visit of US Secretary of State Michael R. Pompeo to Sri Lanka – Pic by Ruwan Walpola
https://www.ft.lk/news/JVP-protests-against-Pompeo-visit/56-708169
අඩුම වශයෙන් 2029 වෙනකම් වත් ඔහොම අඩන්න වෙයි
උඹලා වගේ පොන්නපුලා තමයි දැන් ජෙප්පෝ එලවන්න ඉන්නෙ...
එලවයි පකක්![]()
Ee kaale dilan, ratta wage kuliyata gaththa un hitiya oya samahara ratawal walinඒ දවස්වල ලංකාවේ ජනාධිපති ගෝටා, මුදල් ඇමති බැසිල්. දෙන්නම ඇමරිකන්කාරයෝ
දිලාන් රැට්ට ඕව අදාල නෑ. උන් නිසා නෙවෙයි ගෝට පැනල ගියේ.Ee kaale dilan, ratta wage kuliyata gaththa un hitiya oya samahara ratawal walin
Ratta kiyanne made up character ekak kiyala mata hithenne kawru hari backup karapu. Dan uge content wath create wenne nane
වෙනිසියුලාවට ඊයේ ගහන්න කලින් අැමරිකාව කිසිම කුමන්ත්‍රණයක් කරේ නෑ කියලද උඹ හිතන් ඉන්නේ??![]()
