BYD Seagull

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    960px-2023_ВYD_Seagull_(front).jpg


    Meka john keels genna yana kathawak yanawa. Any news? meke battery eka 30kw. tax sahenna adu wewi neda? dolphin eka 105 lak num yanne meka 70kata wage dewi. yata level eke market eka allawi meka awoth. range ekath 300km
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    Left Hand Drive හැදුවම නේද ගේන්න හදන්නෙ. දැන්ම ගෙන්නන එකක් නෑ.
     
    • Like
    Reactions: craabeysinghe

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,598
    7,310
    113
    ඕවා ගන්න එපා බං දැන්ම

    අඩුම තව අවුරුද්දක් ඉඳපන් EV වලට යන්න කලින්.
    ගොඩක් ප්‍රශ්න තියෙනවා ඕවායේ එන්න සහ හැදෙන්න..
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    ඕවා ගන්න එපා බං දැන්ම

    අඩුම තව අවුරුද්දක් ඉඳපන් EV වලට යන්න කලින්.
    ගොඩක් ප්‍රශ්න තියෙනවා ඕවායේ එන්න සහ හැදෙන්න..
    meka machan 70kata ganna puluwna num mara worth. alto hybrid ekath oya gana wenawa...ekata wada sahenna worth meka e ganata
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,598
    7,310
    113
    meka machan 70kata ganna puluwna num mara worth. alto hybrid ekath oya gana wenawa...ekata wada sahenna worth meka e ganata
    උඹ ගන්න පළවෙනි වාහනය ද?

    වාහන එක්ක එන මානසික පීඩාව දන්නවා නම්, කෑලි තියෙන, හදන්න මිනිස්සු ඉන්න වාහනයක් ගනින් මුලින්.

    තාක්ෂණයට තව මොරන්න දීපන්.

    උඹ lab rat වෙන්න එපා
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    උඹ ගන්න පළවෙනි වාහනය ද?

    වාහන එක්ක එන මානසික පීඩාව දන්නවා නම්, කෑලි තියෙන, හදන්න මිනිස්සු ඉන්න වාහනයක් ගනින් මුලින්.

    තාක්ෂණයට තව මොරන්න දීපන්.

    උඹ lab rat වෙන්න එපා
    8 years waranty ekak denawa john keels eken,battery ekata and motor ekata. alwak na neda.
     
    • Like
    Reactions: Yeezus

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,053
    113
    Kaer Morhen
    thewitcher.com
    මට නන් පේන විදිහට EV + Battery tech එක තියෙන්නේ 2013-2019 කාලේ ෆෝන් තිබ්බා වගේ. අලුත් වැඩ කෑලි, ලොකු performace gains ඇරුද්දෙන් අවුරුද්දට ලොකු tech jump තියේ. ඒ phase එකේ තියෙන්නේ දැන්. චීන ගේමට අවට පස්සේ කම්පිටිෂන් එක වැඩි, innovation එක වැඩි දැන්.
    2020න් පස්සේ ෆෝන් ඔක්කොම බෝරින්. පොඩි පොඩි දේවල් දැන් වෙනස් වෙන්නේ. ඒ වගේ කාලෙකුත් එයි.

    Seagull එකේ ඔය 30kw එකෙන් 220-240km විතර යයි. (Rated 300) අවුලක් නෑ ඉතින්, second vehicle එක්කට හොදයි ev try කරලා බලන්න.

    කොහොමත් ඕකට වඩා අඩු එකක් එනවා කිව්වා byd ලගෙන්.
     
    • Like
    Reactions: TechnWeb and Yeezus

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    උඹ ගන්න පළවෙනි වාහනය ද?

    වාහන එක්ක එන මානසික පීඩාව දන්නවා නම්, කෑලි තියෙන, හදන්න මිනිස්සු ඉන්න වාහනයක් ගනින් මුලින්.

    තාක්ෂණයට තව මොරන්න දීපන්.

    උඹ lab rat වෙන්න එපා
    මේක ඇත්තක්
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,561
    2,905
    113
    ඕවා ගන්න එපා බං දැන්ම

    අඩුම තව අවුරුද්දක් ඉඳපන් EV වලට යන්න කලින්.
    ගොඩක් ප්‍රශ්න තියෙනවා ඕවායේ එන්න සහ හැදෙන්න..
    ඔවා ගත්ත උන් දැනටමත් අඩනවා, එලියේ චාජ්කරන්න යන ගනන් වැඩී කියල