BYD Seagull

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඕවා ගන්න එපා බං දැන්ම

    අඩුම තව අවුරුද්දක් ඉඳපන් EV වලට යන්න කලින්.
    ගොඩක් ප්‍රශ්න තියෙනවා ඕවායේ එන්න සහ හැදෙන්න..
    owa ganna un kawadawath gaththata passe waraddak kiyanne na, mona awulak thibbath kagena innawa, anuith ayata kiyanne, maru wahane kiyala, ehema kiyanne, aththa kiwwoth katawath wikuna ganna bari wena hinda, eka nisa thamai lankawe wahana market ekakta mehema wela thiyenne,,.lankawe aya ona baduwak gaththata passe eke adu padu kiyanne na, aye wikuna ganna ona kiyana adahasa thiyena nisa.. adu padu kiwwoth kiyanne, gaththa ganige, witharayi, mokada ganiwa aye wikunagnana ba kiyala danna nisa..
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    Nah, not a good match to use as the primary vehicle if you travel frequently. Infrastructure, especially charging stations, service/roadside support, is yet to be developed if you are to depend on a typical 300km range vehicle.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    උඹ ගන්න පළවෙනි වාහනය ද?

    වාහන එක්ක එන මානසික පීඩාව දන්නවා නම්, කෑලි තියෙන, හදන්න මිනිස්සු ඉන්න වාහනයක් ගනින් මුලින්.

    තාක්ෂණයට තව මොරන්න දීපන්.

    උඹ lab rat වෙන්න එපා
    කතාව (y)
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    Browns ලගේ BAW price එක්ක තරග කරන්න වාහනයක් ගේනව නම් මේ ගානට මේක හොදයි. BYD dan establish නිසා මාර්කට් එකේ හොද තරගයක් තියේයි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    තාම 50 range එකට වාහනයක් නැති අඩුව තියනවා මාර්කට් එකේ. BAW එක නන් තේරුමක් නෑ. Seagull එක 70ට වගේ ඇවිත් නන් මරු හැබැයි.