Meka john keels genna yana kathawak yanawa. Any news? meke battery eka 30kw. tax sahenna adu wewi neda? dolphin eka 105 lak num yanne meka 70kata wage dewi. yata level eke market eka allawi meka awoth. range ekath 300km
meka machan 70kata ganna puluwna num mara worth. alto hybrid ekath oya gana wenawa...ekata wada sahenna worth meka e ganataඕවා ගන්න එපා බං දැන්ම
අඩුම තව අවුරුද්දක් ඉඳපන් EV වලට යන්න කලින්.
ගොඩක් ප්රශ්න තියෙනවා ඕවායේ එන්න සහ හැදෙන්න..
උඹ ගන්න පළවෙනි වාහනය ද?meka machan 70kata ganna puluwna num mara worth. alto hybrid ekath oya gana wenawa...ekata wada sahenna worth meka e ganata
70 lak walata ganna puluwan meeta hoda vehical ekak kiyapan balanna. watch the videoIyaa bn eka wiper ekai thiynne. Tata nano eka wage
8 years waranty ekak denawa john keels eken,battery ekata and motor ekata. alwak na neda.උඹ ගන්න පළවෙනි වාහනය ද?
වාහන එක්ක එන මානසික පීඩාව දන්නවා නම්, කෑලි තියෙන, හදන්න මිනිස්සු ඉන්න වාහනයක් ගනින් මුලින්.
තාක්ෂණයට තව මොරන්න දීපන්.
උඹ lab rat වෙන්න එපා
8 years waranty ekak denawa john keels eken,battery ekata and motor ekata. alwak na neda.
ow machan menna jkh feedbackඕවා ගන්න එපා බං දැන්ම
අඩුම තව අවුරුද්දක් ඉඳපන් EV වලට යන්න කලින්.
ගොඩක් ප්රශ්න තියෙනවා ඕවායේ එන්න සහ හැදෙන්න..
මේක ඇත්තක්උඹ ගන්න පළවෙනි වාහනය ද?
වාහන එක්ක එන මානසික පීඩාව දන්නවා නම්, කෑලි තියෙන, හදන්න මිනිස්සු ඉන්න වාහනයක් ගනින් මුලින්.
තාක්ෂණයට තව මොරන්න දීපන්.
උඹ lab rat වෙන්න එපා
70 lak walata ganna puluwan meeta hoda vehical ekak kiyapan balanna. watch the video
කොහොමත් ඕකට වඩා අඩු එකක් එනවා කිව්වා byd ලගෙන්.
ඔවා ගත්ත උන් දැනටමත් අඩනවා, එලියේ චාජ්කරන්න යන ගනන් වැඩී කියලඕවා ගන්න එපා බං දැන්ම
අඩුම තව අවුරුද්දක් ඉඳපන් EV වලට යන්න කලින්.
ගොඩක් ප්රශ්න තියෙනවා ඕවායේ එන්න සහ හැදෙන්න..