BYD Seagull EV

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    mela lankawata genne na neda johnkeels la?
    meke price eka maru aduy..BYD dolphin eken 50% wage. 300km yananth puluwan eka charge ekakin. meka genawa num lankawe mara widiyata hit wewi podi car ekak nisa.meke usd value eka $12,000. tax nathuwa 35 lak wage wenne. tax ekka 60 lak walata wage genna puluwan


    https://en.wikipedia.org/wiki/BYD_Seagull

    Capture.JPG
    2023_ВYD_Seagull_(rear).jpg
    BYD_Seagull_interior.jpg
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    ඕක ගෙන්නුවොත් අනිත් ඒවා විකුනගන්න වෙන්නේ නැ නේ
    matath hithune eka thamay..habay aye gennanna dunnoth johnkeels natyuwa wena importer kenek haraha apita unath genna puluwna wewi neda
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    වාහන ගෙන්නන්න දුන්නම ගෙනෙයි කට්ටිය.දැනටම seal ද මොකක්ද එක තියනවා මන් දැක්කා.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    goverment eken 100 million USD witharak car genna release kara kiyala hithuwoth me wage car 10000 k withara e ganata genna puluwan. thats the advantage
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,392
    113
    වාහන ගෙන්නන්න දුන්නම කොහොමත් ගෙනෙයි. ගේන් නැතුව ඉන්න බෑ උන් ගෙනාවෙ නැත්තන් වෙන උන් ගෙන්නල විකුණනව. ඒ ගානට brand new හොඳ manufacturer කෙනෙක්ගෙ safety තියෙන වාහනයක් විදිහට පට්ට වටිනව.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    un target karanne Rich set eka

    china + electric car walata mehe thiyena mindset ekata owa hariyanne na
    Leaf eka fail neh ,mehe

    rich ewunta ganak na,ne
    e dewal

    ඕක ගෙන්නුවොත් අනිත් ඒවා විකුනගන්න වෙන්නේ නැ නේ
    ඉස්සර වගේ මිනිස්සුන්ගේ ඔලුවේ EV ගැන Negative Feeling එකක් නෑ බං. බලපන්කෝ Electric Scooter ගන්න තියෙන ගැම්ම. Leaf මොනාද බං. ඒකේ කොහොමත් රේන්ජ් එක අඩුයි. ජපන්නුන්ට උවමනාවක් නෑ හදන්න. උන් හෙන පොඩ්ඩයි හදන්නෙත්. ඒවත් චීනේ එක්ක හැරෙන්නවත් බෑ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    ඉස්සර වගේ මිනිස්සුන්ගේ ඔලුවේ EV ගැන Negative Feeling එකක් නෑ බං. බලපන්කෝ Electric Scooter ගන්න තියෙන ගැම්ම. Leaf මොනාද බං. ඒකේ කොහොමත් රේන්ජ් එක අඩුයි. ජපන්නුන්ට උවමනාවක් නෑ හදන්න. උන් හෙන පොඩ්ඩයි හදන්නෙත්. ඒවත් චීනේ එක්ක හැරෙන්නවත් බෑ.

    electric scooters
    car kiyanne dekak ne bn

    electric scooter eketh battery maru karanna ena kota mokada wenne kiyala balanna puluwan

    ow leaf eka set na thama.

    japannu hamadema perfect wenakan innawa,
    battery technology athin nam un ehema passa gahana eka mata nam okay,

    unta salli thiyena handa hodama tech aawayin passe unta invest karala next step ekata yanna puluwan

    dan un Solid state battery thiena ewa hadanna patan gannwa
    2026-27 idan market enwa kiyala dakka

    china ewun ge kohomath ithin function wadiyi ne.
    ewa eye catching, sell wenwa e point walata