Dark Waters 2019teflon seen eka neda , mekata movie ekakuth thiyenava
Dan kariya video eka baluwada ?ඔච්චර සරල නැ. ජාන බලපැම, ආහාර රටාව, සාධක ඉදන්ම ඔය කියන බටහිර රට වලට වඩා වෙනස්. පිටරට දකින ඒවා එහෙමම ලංකාවට දාන්න බැ. ඔවායේ තියන හැම ලෙඩ අපිට ඒ කාරයටම නැ. අපේ තියන ලෙඩ ඒ රටවල ඒ අකාරයෙන්ම පැතිරි නැ. හැමදේම රටට අනුකුලයි. එහෙම නැතුව කුට්ටිය පිටින් දැක්ක ගමන් ඔබාගත්තාම රැවටෙන්නේ අපිමයි. ඕන්නම් දැනුවත් විම සදහා යමක් ලෙස ගත්තාම ඇති.
Kariyo balanne nathuwa badu gahanne na. Sinhala kariyonta mita wada prashna tiyenwa.Dan kariya video eka baluwada ?