ඔච්චර සරල නැ. ජාන බලපැම, ආහාර රටාව, සාධක ඉදන්ම ඔය කියන බටහිර රට වලට වඩා වෙනස්. පිටරට දකින ඒවා එහෙමම ලංකාවට දාන්න බැ. ඔවායේ තියන හැම ලෙඩ අපිට ඒ කාරයටම නැ. අපේ තියන ලෙඩ ඒ රටවල ඒ අකාරයෙන්ම පැතිරි නැ. හැමදේම රටට අනුකුලයි. එහෙම නැතුව කුට්ටිය පිටින් දැක්ක ගමන් ඔබාගත්තාම රැවටෙන්නේ අපිමයි. ඕන්නම් දැනුවත් විම සදහා යමක් ලෙස ගත්තාම ඇති.