හොඳ බෑන්ක් එකවුන්ට් එකක්

Wade Wilson

Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    සල්ලි ටිකක් වෙනම ෆන්ඩ් එකක් විදිහට තියා ගන්න open කරන්න හොද එකවුන්ට් එකක් කියන්න පුලුවන් කාටද. BOC නම් එපා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    no annual fees? never knew of this

    OrSloJe.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සල්ලි ටිකක් වෙනම ෆන්ඩ් එකක් විදිහට තියා ගන්න open කරන්න හොද එකවුන්ට් එකක් කියන්න පුලුවන් කාටද. BOC නම් එපා
    රත්‍රන් අරන් සේප්පුවක දාන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    eke account balance penne nane. unge whatsapp bota ne inne..
    ipay kiyanne wallet ekak neda.
    HNB lage solo wage

    Nope it shows balance, transaction history, issues LOLC savings account statements in PDF format, can open/withdraw FDs, open a virtual LOLC savings account, basically anything you can do at a bank you can do with iPay (as long as you have a LOLC savings account)

    ... plus CRIB reports, GOVPAY (police fines supported) etc etc.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Nope it shows balance, transaction history, issues LOLC savings account statements in PDF format, can open/withdraw FDs, open a virtual LOLC savings account, basically anything you can do at a bank you can do with iPay (as long as you have a LOLC savings account)

    ... plus CRIB reports, GOVPAY (police fines supported) etc etc.
    CC eka pennane na eth. dannath ba
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    CC eka pennane na eth. dannath ba

    Yep you can't manage your CC there :yes:

    But having a LOLC CC is pointless anyway (I have one because they offered one free of annual charges but I hardly use it), apart from the rare Daraz offer they have no offers, cashbacks or interest free EMI plans
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,568
    1
    3,588
    113
    Earth
    LOLC Withdrawals & Fund Transfers Free.

    හැබැයි Fund Transfers වලට LOLC Realtime App එක ඕන වගේම, iPay Account එකක් තියෙනම්, ඒකම, Free Withdrawals / Fund transfers වලට පාවිච්චි කරනවනම් ඒක Normal Account එකකට Convert කරගන්න ඕන.

    පොඩි අවුලකට තියෙන්නෙ උබ දාන Reference එක Fund Transfer එකේදි අනිත් බැංකුවට නොයන එක (මේ ප්‍රස්නෙ තියෙන්නෙ LOLC Realtime වල විතරයි. iPay එකේ මෙහෙම ප්‍රස්නයක් නෑ. හැබැයි iPay එකෙන් කරොත් 25 කැපෙනවා. ). Standered Reference එකක් තමයි උන් යවන්නෙ. EX : LOLC_REALTIME_XXXXX

    ---------------------------------------------------------------

    මට මතක විදිය හරි නම් HSBC එකෙත් Withdrawals Free නේද?
     
    • Like
    Reactions: Hyaenidae

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    සල්ලි ටිකක් වෙනම ෆන්ඩ් එකක් විදිහට තියා ගන්න open කරන්න හොද එකවුන්ට් එකක් කියන්න පුලුවන් කාටද. BOC නම් එපා
    හොදම බැංකුව ගෙදර ඉදලා හොයන්න බෑ ඔයාට , මට හොදම බැංකුව ඔයාගේ නරකම බැංකුව වෙන්න පුළුවන්
    මොකද ඔය බැංකු වල ශාකා සමහර තැන් වල අවුල් එක නිසා ඔයා ඉන්න පැත්තේ අයගෙන් අහලා නැතිනම් ඔකොටම ගිහින් එකක් තීරණය කරලා ගන්න එක හොදයි.

    අනිත් ඒවාට වඩා Customer Support අතින් කොමෙෂල් බැංකුව , NDB බැංකුව , LOLC හොදයි.
    ඉතුරු කරන්න හදන වැඩක් නිසා LOLC බලන්න එකේ හොද පොලියක් ගෙවනවා ලොකු ගානක් ගෙවනවා සාමනය ගිණුම් වලටත්.