වාහන දන්සල
රටේ අනිත් මිනිස්සු ඇල්ටෝ ගන්න ගානට උන්ගේ එවුන්ට V8 බෙදලා
උබ ලපයගේ ඩොබි කම කරාට උබටත් ඕව හම්බ වෙන්නේ නැහැ. චන්දෙට වියදම් කරපු උන්ට විතරයි. ඊලග වෙන්දේසියෙන් උබ එකක් අරගෙන මේකේ දාල පෙන්නපන් පුළුවන් නම්ඇයි අනිත් මිනිස්සුන්ට ඒ වෙන්දේසියට ගිහින් වාහන ගන්න තහනමක් දාලා තිබුණද බයියෝ?![]()
ඕක ඉතින් ඕපන් බිඩ් එකක් නෙවෙයි, closed එකක්නෙ, උබ බලපං ඒ කාලෙ පොහොට්ටු, යූඑන්පී, මෛත්‍රී බයියො වාහන ඔක්ශන් කරපුව සහ ඒවයෙ රිසල්ට්ස්, ගියපු ගනන් හොයල බලපං, market prices vs auction prices... ඒව ගත්තෙ කවුද කියල බලපං (ඒක හොයාගන්නත් අමාරු වෙයි) මෙහෙම ටෙන්ඩර් දැම්මද, ඔක්ශන් access එහෙම මේ වගේ ඒ කාලෙ තිබ්බද කියලත් බලපං..වාහන දන්සල
රටේ අනිත් මිනිස්සු ඇල්ටෝ ගන්න ගානට උන්ගේ එවුන්ට V8 බෙදලා![]()
![]()
කලින් ආණ්ඩුව වල ඔක්ෂන් වල ගිහිපු ගණන් මොනවද ? උබ ඔය දැක්කය කියන කියන ලිස්ට් මේකේ දාපන් බලන්නඕක ඉතින් ඕපන් බිඩ් එකක් නෙවෙයි, closed එකක්නෙ, උබ බලපං ඒ කාලෙ පොහොට්ටු, යූඑන්පී, මෛත්‍රී බයියො වාහන ඔක්ශන් කරපුව සහ ඒවයෙ රිසල්ට්ස්, ගියපු ගනන් හොයල බලපං, market prices vs auction prices... ඒව ගත්තෙ කවුද කියල බලපං (ඒක හොයාගන්නත් අමාරු වෙයි) මෙහෙම ටෙන්ඩර් දැම්මද, ඔක්ශන් access එහෙම මේ වගේ ඒ කාලෙ තිබ්බද කියලත් බලපං..
අව්වෙ වැස්සෙ වැඩිය මේන්ටේන් නොකර පට්ට ගහල දුවපු ලෑන්ඩ් රෝවර් එහෙම ඔය ගනන් වලට සිරිලකේ විකිනෙන හින්දම හොඳයි නැත්තම් ඕව යකඩ බරට වඩා ටිකක් වැඩිපුර යන්න ඕන ඒවා...
වාහන ඔච්චර අඩුවට ගියපු එකේ උබටත් එකක් දෙකක් ලාබෙට අරන් දාන්න තිබ්බ හැබැයි![]()
උබ ලපයගේ ඩොබි කම කරාට උබටත් ඕව හම්බ වෙන්නේ නැහැ. චන්දෙට වියදම් කරපු උන්ට විතරයි. ඊලග වෙන්දේසියෙන් උබ එකක් අරගෙන මේකේ දාල පෙන්නපන් පුළුවන් නම්![]()
![]()
උබ හිතුවද මම මේ අවුරුදු ගනන් පරණ ඒව ඩේටබේස් ගහන් එකතු කරනව කියලකලින් ආණ්ඩුව වල ඔක්ෂන් වල ගිහිපු ගණන් මොනවද ? උබ ඔය දැක්කය කියන කියන ලිස්ට් මේකේ දාපන් බලන්න
ඕන එකෙක්ට ගන්න පුළුවන්නම් උබ ගත්තේ නැත්තේ ඇයි ?![]()