රජයේ වාහන වෙන්දේසියේ ප්‍රතිපල 🚗🚕🚓🚐

shenat

Well-known member
  • May 13, 2007
    58,568
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    වාහන දන්සල
    රටේ අනිත් මිනිස්සු ඇල්ටෝ ගන්න ගානට උන්ගේ එවුන්ට V8 බෙදලා

    ඇයි අනිත් මිනිස්සුන්ට ඒ වෙන්දේසියට ගිහින් වාහන ගන්න තහනමක් දාලා තිබුණද බයියෝ? 😆😆😆

    වෙන්දේසිය කියන කන්සෙප්ට් එක ගැනත් බයියන්ව එඩියුකේට් කරන්න වෙලා අපිට. මෙච්චර කල් දැනන් හිටියෙ විකුණනව කියන එක විතරයිනේ. 🙈
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඇයි අනිත් මිනිස්සුන්ට ඒ වෙන්දේසියට ගිහින් වාහන ගන්න තහනමක් දාලා තිබුණද බයියෝ? 😆😆😆
    උබ ලපයගේ ඩොබි කම කරාට උබටත් ඕව හම්බ වෙන්නේ නැහැ. චන්දෙට වියදම් කරපු උන්ට විතරයි. ඊලග වෙන්දේසියෙන් උබ එකක් අරගෙන මේකේ දාල පෙන්නපන් පුළුවන් නම් :lol: 🤌
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වාහන දන්සල
    රටේ අනිත් මිනිස්සු ඇල්ටෝ ගන්න ගානට උන්ගේ එවුන්ට V8 බෙදලා :lol: 🤌
    ඕක ඉතින් ඕපන් බිඩ් එකක් නෙවෙයි, closed එකක්නෙ, උබ බලපං ඒ කාලෙ පොහොට්ටු, යූඑන්පී, මෛත්‍රී බයියො වාහන ඔක්ශන් කරපුව සහ ඒවයෙ රිසල්ට්ස්, ගියපු ගනන් හොයල බලපං, market prices vs auction prices... ඒව ගත්තෙ කවුද කියල බලපං (ඒක හොයාගන්නත් අමාරු වෙයි) මෙහෙම ටෙන්ඩර් දැම්මද, ඔක්ශන් access එහෙම මේ වගේ ඒ කාලෙ තිබ්බද කියලත් බලපං..

    අව්වෙ වැස්සෙ වැඩිය මේන්ටේන් නොකර පට්ට ගහල දුවපු ලෑන්ඩ් රෝවර් එහෙම ඔය ගනන් වලට සිරිලකේ විකිනෙන හින්දම හොඳයි නැත්තම් ඕව යකඩ බරට වඩා ටිකක් වැඩිපුර යන්න ඕන ඒවා...

    වාහන ඔච්චර අඩුවට ගියපු එකේ උබටත් එකක් දෙකක් ලාබෙට අරන් දාන්න තිබ්බ හැබැයි 😃
     
    • Like
    Reactions: shenat

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest
    V8 එකයි අකුරු 3 everest එකයි ඇරෙන්න අනික්වනන් හරි. ඒ දෙකටනන් කමිටුවක් දාන්න වෙයි වගේ රජයේ දේපල අවබාවිතාවෙන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඕක ඉතින් ඕපන් බිඩ් එකක් නෙවෙයි, closed එකක්නෙ, උබ බලපං ඒ කාලෙ පොහොට්ටු, යූඑන්පී, මෛත්‍රී බයියො වාහන ඔක්ශන් කරපුව සහ ඒවයෙ රිසල්ට්ස්, ගියපු ගනන් හොයල බලපං, market prices vs auction prices... ඒව ගත්තෙ කවුද කියල බලපං (ඒක හොයාගන්නත් අමාරු වෙයි) මෙහෙම ටෙන්ඩර් දැම්මද, ඔක්ශන් access එහෙම මේ වගේ ඒ කාලෙ තිබ්බද කියලත් බලපං..

    අව්වෙ වැස්සෙ වැඩිය මේන්ටේන් නොකර පට්ට ගහල දුවපු ලෑන්ඩ් රෝවර් එහෙම ඔය ගනන් වලට සිරිලකේ විකිනෙන හින්දම හොඳයි නැත්තම් ඕව යකඩ බරට වඩා ටිකක් වැඩිපුර යන්න ඕන ඒවා...

    වාහන ඔච්චර අඩුවට ගියපු එකේ උබටත් එකක් දෙකක් ලාබෙට අරන් දාන්න තිබ්බ හැබැයි 😃
    කලින් ආණ්ඩුව වල ඔක්ෂන් වල ගිහිපු ගණන් මොනවද ? උබ ඔය දැක්කය කියන කියන ලිස්ට් මේකේ දාපන් බලන්න
    ඕන එකෙක්ට ගන්න පුළුවන්නම් උබ ගත්තේ නැත්තේ ඇයි ? :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,568
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    උබ ලපයගේ ඩොබි කම කරාට උබටත් ඕව හම්බ වෙන්නේ නැහැ. චන්දෙට වියදම් කරපු උන්ට විතරයි. ඊලග වෙන්දේසියෙන් උබ එකක් අරගෙන මේකේ දාල පෙන්නපන් පුළුවන් නම් :lol: 🤌

    වෙන්දේසියෙන් මගේ ගානට ආවොත් මං ගන්නවා. නැත්තං ගන්න බෑ. එහෙමය් බයියෝ වෙන්දේසි කියන කන්සෙප්ට් එක වැඩ කරන්නෙ 🤌🏼😆😆

    උබ ඇල්ටො එකේ ගානට LC දීපන් කියලා ඉල්ලුවට දෙන්නෙ නෑ 😂😂
     
    • Haha
    Reactions: Mr Bones

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කලින් ආණ්ඩුව වල ඔක්ෂන් වල ගිහිපු ගණන් මොනවද ? උබ ඔය දැක්කය කියන කියන ලිස්ට් මේකේ දාපන් බලන්න
    ඕන එකෙක්ට ගන්න පුළුවන්නම් උබ ගත්තේ නැත්තේ ඇයි ? :ROFLMAO:
    උබ හිතුවද මම මේ අවුරුදු ගනන් පරණ ඒව ඩේටබේස් ගහන් එකතු කරනව කියල 🤣
    මට ඕව ගන්න තරම් වත්කමක් නෑ 🙏
     
    • Haha
    Reactions: Mr Bones