Final Destination Bloodlines

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,081
    1
    16,447
    113
    −273.15°C
    මම මේ YTS එකේ නැති ෆිල්ම් එකක් PSA එකෙන් ඩව්න්ලෝඩ් කරන්න හදනවා විනාඩි පහක විතර ඉඳන්. ඒකත් ටොරෙන්ට් ෆයිල් එක විතරක්. තාම ad skip කරනවා. අන්න ඒකයි YTS පාවිච්චි කරන්නේ. ක්ලික් දෙකයි තුනයි ෆිල්ම් ඒක ඩව්න්ලෝඩ් කළා..
    $10 k deela VIP Tag ekak gaththa nam Ad nathuwa san san gaala films download karanna puluwan psa eken.
    validity - 3 months

    Celebrity Vip GIF by LaGuardia-Wagner Archives
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    මිතුරනි Web Rip එකක් තියෙන්නෙ. ලොකුම අවුලක් නෑ. අර කැම් කොපි පීච්චං ගතිය නෑ ඒ කියන්නෙ. set උන වෙලාවෙ බලල දානව. ආයෙ වෙලාවක් සෙට් වෙයි ද සුවර් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    මිතුරනි Web Rip එකක් තියෙන්නෙ. ලොකුම අවුලක් නෑ. අර කැම් කොපි පීච්චං ගතිය නෑ ඒ කියන්නෙ. set උන වෙලාවෙ බලල දානව. ආයෙ වෙලාවක් සෙට් වෙයි ද සුවර් නෑ

    වොටර්මාක් එකක් බ්ලර් කරලා තියෙනවා. වෙබ්රිප් කිව්වට අන්තිම කුජීතයි.

    HnDh90J.png

    dalama balana. samahara welawata ethana 0 kiyala thibbath client ekata watunama seedersla innawa.
    ela ela thanks... 😍
    ------ Post added on May 18, 2025 at 12:28 PM
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,081
    1
    16,447
    113
    −273.15°C
    වොටර්මාක් එකක් බ්ලර් කරලා තියෙනවා. වෙබ්රිප් කිව්වට අන්තිම කුජීතයි.

    HnDh90J.png
    Cam copy ma tamayi oowath webrip kiyala kiwwata. hari nama tamayi PreHD.
    habai balanna puluwan mattame tyenawa.
    dan indian film wala sahena hoda copy release wenawa film eka awilla dawas 2n 3n.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    Bicycle padina kena hoyanne alto ekak ganna. Alto padina eka japan ewa hoyano. Oya wage tama

    PSA kiyanne public tracker ekaka encoding group ekak ne. Sizes podi nisa data issue tiyena , podi screen ekaka ho mobile ekaka balana ekekta shape. YTS walata wada hodai wennat puluwan. Eth private oita wada hoda internal encoding groups tiyenawa mcn.file eke agata danne encoding group eka.

    Data tiyena welawaka ewage tikk download karala balanna parana movies. Danm wadiya active na samahara groups.

    Blue rays :
    DON, SA89, TayTo, Sbr, EbP , CtrlHD, Hidt, IFT

    WEB-Dl nam FLUX, NTb, KHN
    Psa ගොඩක් පරණයි. පුරුදු වෙන්න පටන් ගත්ත group එකක් නෙමෙයි.
    Axxo එහෙම හිටපු කාල වල උබල ඉපදිලා හිටිය ද?
    මං torrent බලන්නෙ 2004 ඉඳන්. usenet , irc server වළින් download කරපු කාලේ ඉඳං මං ඉතිං ඔය history දන්නවා encoding ආපු හැටි.
    එතකොට ඔය wannabe noob encoder group ඇවිත් යන එන හැටි. ඔය group වල members ල disappear වෙන්කොට irc channel වල ඉස්සර update දුන්නෙ.
    Private trackers වල හිටිය කියන එකෙන් කිය වෙන්නේ නැහැ උං ගෙ encoding knowledge එක හොඳයි කියන එක. උන් Public දාන්නේ ay කියලා දන්නවා නම් තේරෙනවා උන්ගේ quality හොඳ වෙන්න හේතුව.

    Yts එකට වඩා හොඳ වෙන්නත් පුළුවන් කියලා ලියද්දි ම තේරෙනවා උඹ ට මුන් ගෙ encoding settings ගැන තේරුමක් නැහැ කියලා.
    Yts ලා ආපු කාලේ ඉඳන් නාන එකම තමයි කරේ.
    තියෙන ගු ම group වළින් එකක්.
     
    • Like
    Reactions: Absolute Zero

    ow me original YIFY un neveyi. original unge nama aran issarahata yana wenama set ekak.
    original un hitiya nm quality ekata un encode karanawa.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    ow me original YIFY un neveyi. original unge nama aran issarahata yana wenama set ekak.

    original un hitiya nm quality ekata un encode karanawa.

    Original උනුත් choray munuth choray bro

    Original උන්ගේ encoding skills බිංදුවයි. File එක download karala codec settings බැලුවා ම හොයන්න පුළුවන් මුන් මොන ගු betten ද encode කරේ කියලත්.

    Yts උන් ඊට වඩා අවුල්.

    Yifi එවුන්ගේ සමහර දවස් වල release දෙකක් දැම්මා nagena පස්සේ update කරලා. දෙකම අවුල්.

    X.265 hevc කියන්නේ x.264 same quality half file size (half bitrate) කියන එක මුන්ට තේරුම් ගන්න පට්ටම කාළයක් ගියා.

    MulticoreWare උන් x.265 දාපු කාලේ (2013 වගේ) Vivotec කියල company එකක තිබ්බ ඕක ගැන කතා කරලා උන්ගේ flagship camera වලට දෙනව kiyala. ඒ කාලෙදි ම psa හිටපු members ල දාලා තිබ්බ උන්ගේ chat network වල මේ encoding algorythem එක pirate world එකෙන් revolution එකක් කරනවා kiyala මුලින්ම. උං මාරම updated ඉස්සර ඉඳං මං.
    මං ඕවා ගැන දන්නේ මමත් කරේ ඒ කාලේ encoding සම්බන්ධ job එකක් nisa මමත් ඔව ගැන ඉස්සර හෙව්ව
     
    • Like
    Reactions: Absolute Zero

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Psa ගොඩක් පරණයි. පුරුදු වෙන්න පටන් ගත්ත group එකක් නෙමෙයි.
    Axxo එහෙම හිටපු කාල වල උබල ඉපදිලා හිටිය ද?
    මං torrent බලන්නෙ 2004 ඉඳන්. usenet , irc server වළින් download කරපු කාලේ ඉඳං මං ඉතිං ඔය history දන්නවා encoding ආපු හැටි.
    එතකොට ඔය wannabe noob encoder group ඇවිත් යන එන හැටි. ඔය group වල members ල disappear වෙන්කොට irc channel වල ඉස්සර update දුන්නෙ.
    Private trackers වල හිටිය කියන එකෙන් කිය වෙන්නේ නැහැ උං ගෙ encoding knowledge එක හොඳයි කියන එක. උන් Public දාන්නේ ay කියලා දන්නවා නම් තේරෙනවා උන්ගේ quality හොඳ වෙන්න හේතුව.

    Yts එකට වඩා හොඳ වෙන්නත් පුළුවන් කියලා ලියද්දි ම තේරෙනවා උඹ ට මුන් ගෙ encoding settings ගැන තේරුමක් නැහැ කියලා.
    Yts ලා ආපු කාලේ ඉඳන් නාන එකම තමයි කරේ.
    තියෙන ගු ම group වළින් එකක්.
    Original source hari decent encode ekka balankota YTS, PSA dekama heavily compressed. X265 codec eka nisa YTS walata wada hodai. Data natm Uba balnne podi device ekakanm podi screen ekakanm hodai wage penawa athi 😄
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,081
    1
    16,447
    113
    −273.15°C
    Original උනුත් choray munuth choray bro

    Original උන්ගේ encoding skills බිංදුවයි. File එක download karala codec settings බැලුවා ම හොයන්න පුළුවන් මුන් මොන ගු betten ද encode කරේ කියලත්.

    Yts උන් ඊට වඩා අවුල්.

    Yifi එවුන්ගේ සමහර දවස් වල release දෙකක් දැම්මා nagena පස්සේ update කරලා. දෙකම අවුල්.

    X.265 hevc කියන්නේ x.264 same quality half file size (half bitrate) කියන එක මුන්ට තේරුම් ගන්න පට්ටම කාළයක් ගියා.

    MulticoreWare උන් x.265 දාපු කාලේ (2013 වගේ) Vivotec කියල company එකක තිබ්බ ඕක ගැන කතා කරලා උන්ගේ flagship camera වලට දෙනව kiyala. ඒ කාලෙදි ම psa හිටපු members ල දාලා තිබ්බ උන්ගේ chat network වල මේ encoding algorythem එක pirate world එකෙන් revolution එකක් කරනවා kiyala මුලින්ම. උං මාරම updated ඉස්සර ඉඳං මං.
    මං ඕවා ගැන දන්නේ මමත් කරේ ඒ කාලේ encoding සම්බන්ධ job එකක් nisa මමත් ඔව ගැන ඉස්සර හෙව්ව
    untouched source file eka download karanna bari hinda neh hamoma rips hoyanne.
    x265 HEVC enna kalin quality+low file size athin YIFY hodayi kiyala mama kiyanne e kaale hatiyata.
    yify unta wada godak hoda un e kaaleth hitiya.
    yify la encode karanna patan gaddi PSA un hitiye na.
    psa la aawe mata mathaka hatiyata 2014-2015 kaale wenna oona.

    PSA lata wada hoda un danuth innawa.
    quality+low file size athin PSA un issarahin innawa dan.

    file size eka target karapu eka tamayi yify, psa degolloma kare.
    qxr rip ekak aran balanna PSA la kale.
     
    • Like
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Ochratama PSA supiri kiyana nisa nika site ekata gihin baluwa.

    Dan munge mickey 17 film eke encode baluwama 1080p x265 file eka 2.14 GB

    Source eka 1080p h264 encode ekak 10.3 GB. Bit rate katakarala terumak nane.

    data prashna , space prashna nati nisa api balnne oya source eka mcn. Encode ekakin re encode karapu ekak kohomada encode ekakat wada supiri kiyanne 🙃
     
    • Like
    Reactions: Absolute Zero

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    YTS එකේ වෙබ්‍ රිප් එකක් කියල කැම් කොපියක් දාලා. මල ජරාවක්. අපරාදෙ ඩව්න්ලෝඩ් කලේ. ඔයිට කලිනුත් ඕකුන් ඔය වැඩේ කලා වෙන ෆිල්ම් එකකට.
    අහක් කරලා නේද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,081
    1
    16,447
    113
    −273.15°C
    ඔව් නේද, ඔහොම තමා අයින් කරනවා කට්ටිය කමෙන්ට් කරද්දී. කලින් ඒකත් ඔහොම තමා අයින් කළා...
    webrip kiyala noda prehd kiyala damma nm hari un.
    mn dakala tyenawa kihipa sarayakma un webrip kiyala cam copy dunna.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    Original source hari decent encode ekka balankota YTS, PSA dekama heavily compressed. X265 codec eka nisa YTS walata wada hodai. Data natm Uba balnne podi device ekakanm podi screen ekakanm hodai wage penawa athi 😄

    hari decent encode kiyala uba adahas karanne file size ekai compress ekai nam uba danna iti gediyak na. heavly compressed kiyana eke kisima wadagath meaning ekakuth nemei. compress ekei bitrate ekai witharai nam umba encode karanawa kiyala mechchara kal danan hitiye. oya wage dewal gena katha nokara inna eka hodai
    anika man katha kare 4k psa gana mechchara wela. Anik resolution unath kohomath theoritically honda wenna ona.

    data unlimited fiber thiyagenath modayonge copies ganne na. X265 nisa nemei ban unge YTS walata wada honda :lol: x265 thibbilath naagaththa encode ona tharam dakala thiyenawa :lol: