$10 k deela VIP Tag ekak gaththa nam Ad nathuwa san san gaala films download karanna puluwan psa eken.මම මේ YTS එකේ නැති ෆිල්ම් එකක් PSA එකෙන් ඩව්න්ලෝඩ් කරන්න හදනවා විනාඩි පහක විතර ඉඳන්. ඒකත් ටොරෙන්ට් ෆයිල් එක විතරක්. තාම ad skip කරනවා. අන්න ඒකයි YTS පාවිච්චි කරන්නේ. ක්ලික් දෙකයි තුනයි ෆිල්ම් ඒක ඩව්න්ලෝඩ් කළා..
validity - 3 months
x265 thibbilath naagaththa encode ona tharam dakala thiyenawa