Xiaomi's Founder Then VS Now 💰🎯🚀

demoted

Active member
  • Feb 13, 2019
    347
    130
    43
    anik eka temperd glass
    edges black color thiyana temperd glass walin ambient light sensor eka hariyata wada karanne nathiwa yanawa, ehema nat nam sensor walata thiyana coutout align une nathi unat meka wenawa. samahara tempered glass walata proximity sensor ekat awul yanawa.
    maha saapayak oka. virtural proximity nan mata epa una. oya glass anan manang mokakvath nathuvath case. mama gava poco F3 ekak thibba kalayak. eke sathiyakata sarayak vath compass eka caliberate karanna oni. update ekak aawa gaman recalibarate karanna oni naththan call eka ivara veddi eka eka eva vela. specially whatsapp vage app valadi vada karannema na. issellama mama hithuve Xiaomi lage software avul athi kiyala. passe S20 ekak use kara. ekath ekai. eken passe phone eka kochchara hoda unath virtrual proximity sensor nan ganne na :lol: echcharakata epa una
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo

    ඔය සොෆ්ට්වෙයා සීන් එකක්නේ. ඕක හරියට වැඩ කරනවා නං අනික් එවුනුත් ඕක කරනවානේ, ඕක රිලයබල් විදියට ගොඩදාන්න බැරි නිසා තමයි හැම එකාම හාඩ්වෙයා සෙන්සර් එකක් දාල ෆෝන් හදන්නෙ. අනික ඔය සෙන්සරේ නැතුව හැදුවට සල්ලි වලිනුත් උන්ට ලාබයක් නැතිව ඇති.
    අනික් එක හරි සෙන්සර් එක තිබ්බත් සමහර ටෙම්පර්ඩ් ග්ලාස් එක්ක සහ ටෙම්පර්ඩ් ග්ලාස් එක හරියට එලයින් වෙන්නෙ නැතිව ගැහුවමත් ඔහොමයි
    මගේ ලඟ iPhoneX එකක් තිබුනා ඒකෙ ඔය වගේ එක එක අවුල් එන්න ගත්තා, proximity සෙන්සර් එක හරියට වැඩ කරන්නෙ නැහැ, automatic brightness පිස්සු කෙලින්න ගත්තා. නිකමට ටෙම්පර්ඩ් එක ගලවලා බැලුවා වැඩේ හරිගියා. වෙලා තිබුනෙ ඒ ග්ලාස් එකේ අර සෙන්සර් වලට cutout එකක් නෙමයි තිබුනෙ පොඩි පොඩි සිදුරු ටිකක් වගේ, ඒව හරියට එලයින් උනේ නැති වෙලා තිබුනෙ. ඊට පස්සෙ ෆුල් ක්ලියර් ටෙම්පර්ඩ් එකක් ගැහුවා ඒකට අර අවුල ආවෙ නැහැ.
     
    • Like
    Reactions: demoted

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,331
    113
    xiaomi එකක් මාත් ගත්තා, පොඩි ගානකට මරු බාන්ඩේ
    හැබැයි ඉතින් OS එක නම් නොදකින්... අන්තිම ජරාවක්
    ios icons එහෙමම copy කරලා තියෙනවා, ඉන්දියන් එකෙක්ගේ cheap knockoff skin එකක් වගේ

    උන්ටම unique design එකක් තියෙනවනම් මරු, samsung oneui තමයි මං ආසම

    One UI aluth eka gindara neda kukuloh?