Xiaomi's Founder Then VS Now 💰🎯🚀

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113

    "Steve Jobs of China"
    Lei Jun, Xiaomi's founder, started the company in 2010 with a vision to offer high-quality tech products at affordable prices. He transitioned from a software engineer and CEO of Kingsoft to a global tech leader, leading Xiaomi from a startup to a global tech giant.

    Ubalath puluwan taram try karapalla, Success weyan! 😊😊
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    OS එකේ බයිලාව නැත්තන් ෆෝන් නම්.පංකාදුයි මගේ සුන්දරයෝ.... මට හම්බුනා redmi note 13 pro එකක්, මරු ඒක මේ ටිකේ පාවිච්චි කලේ. stock android තිබ්බ නම් සෑහෙන දෙයක් කරන්න තිබ්බ Xiaomi වලට. :yes:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    unge aluth phone series eka nm hodai. unge apps thama itn hena cha penne. phone nm sira.
    OS එකේ බයිලාව නැත්තන් ෆෝන් නම්.පංකාදුයි මගේ සුන්දරයෝ.... මට හම්බුනා redmi note 13 pro එකක්, මරු ඒක මේ ටිකේ පාවිච්චි කලේ. stock android තිබ්බ නම් සෑහෙන දෙයක් කරන්න තිබ්බ Xiaomi වලට. :yes:
    unge flagship phones nam maru, man F1 eka apu kaale idan use kara aluth ekakta move wenakanma.
    ow, Stock anroid una nam maru, netnam custom ROM ekak gaha ganna wenawa.
    device low budget karala unge revenue model eka widihata phone eke ads display karana eka tamai aula.

    kohoma hari un loku market ekak elluwa Huawei hira una eken.
     
    • Like
    Reactions: War Fighter

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    උන්ගේ redmi series එකේ ඒවා වල නම් display මාරම Low Quality !! Accidental Touches හරියට වෙනවා.. Phone එක කනේ තියාගත්තම screen එක off වෙන්නේ නෑ !! එක සැරයක් ඉස්සර whatsapp call එකක මම ඉද්දී.. touch වෙලා call එකකට තව අය add වෙලා group එකක් වෙලා !! Keyboard එකේ වේගෙන් type කරන්න බැහැ responsiveness එක පට්ටම අඩුයි !! Screen එකේ brightness එක පිස්සු නටනවා.. අඩු කරන්න බැරි වෙනවා එක වෙලාවකට !! Redmi series එකේ මට තිබ්බ ප්‍රශ්න ඕවා.. මට විතරක් නෙවේ අනිත් හැමෝටම redmi තිබ්බ මේ ප්‍රශ්න ටික තිබ්බා.. !! හුඟක්ම redmi C series එකේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,211
    15,315
    113
    Phone එක කනේ තියාගත්තම screen එක off වෙන්නේ නෑ !! එක සැරයක් ඉස්සර whatsapp call එකක මම ඉද්දී.. touch වෙලා call එකකට තව අය add වෙලා group එකක් වෙලා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Enough internet for today!!!
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    උන්ගේ redmi series එකේ ඒවා වල නම් display මාරම Low Quality !! Accidental Touches හරියට වෙනවා.. Phone එක කනේ තියාගත්තම screen එක off වෙන්නේ නෑ !! එක සැරයක් ඉස්සර whatsapp call එකක මම ඉද්දී.. touch වෙලා call එකකට තව අය add වෙලා group එකක් වෙලා !! Keyboard එකේ වේගෙන් type කරන්න බැහැ responsiveness එක පට්ටම අඩුයි !! Screen එකේ brightness එක පිස්සු නටනවා.. අඩු කරන්න බැරි වෙනවා එක වෙලාවකට !! Redmi series එකේ මට තිබ්බ ප්‍රශ්න ඕවා.. මට විතරක් නෙවේ අනිත් හැමෝටම redmi තිබ්බ මේ ප්‍රශ්න ටික තිබ්බා.. !! හුඟක්ම redmi C series එකේ
    mama redmi device nam use karala ne. mehe nam case sehenna dekka oya devices wala. Redmi kiyanne unge budget series eka(value for money), kalin "Mi" kiyala release kare high end devices. onama brand ekaka Flgship device wala nam issues adui.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උන්ගේ redmi series එකේ ඒවා වල නම් display මාරම Low Quality !! Accidental Touches හරියට වෙනවා.. Phone එක කනේ තියාගත්තම screen එක off වෙන්නේ නෑ !! එක සැරයක් ඉස්සර whatsapp call එකක මම ඉද්දී.. touch වෙලා call එකකට තව අය add වෙලා group එකක් වෙලා !! Keyboard එකේ වේගෙන් type කරන්න බැහැ responsiveness එක පට්ටම අඩුයි !! Screen එකේ brightness එක පිස්සු නටනවා.. අඩු කරන්න බැරි වෙනවා එක වෙලාවකට !! Redmi series එකේ මට තිබ්බ ප්‍රශ්න ඕවා.. මට විතරක් නෙවේ අනිත් හැමෝටම redmi තිබ්බ මේ ප්‍රශ්න ටික තිබ්බා.. !! හුඟක්ම redmi C series එකේ
    Same shit. Redmi Note 3 එකක් use කලේ. දැන් නම් ඒ issues නැතුව ඇති.
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    උන්ගේ redmi series එකේ ඒවා වල නම් display මාරම Low Quality !! Accidental Touches හරියට වෙනවා.. Phone එක කනේ තියාගත්තම screen එක off වෙන්නේ නෑ !! එක සැරයක් ඉස්සර whatsapp call එකක මම ඉද්දී.. touch වෙලා call එකකට තව අය add වෙලා group එකක් වෙලා !! Keyboard එකේ වේගෙන් type කරන්න බැහැ responsiveness එක පට්ටම අඩුයි !! Screen එකේ brightness එක පිස්සු නටනවා.. අඩු කරන්න බැරි වෙනවා එක වෙලාවකට !! Redmi series එකේ මට තිබ්බ ප්‍රශ්න ඕවා.. මට විතරක් නෙවේ අනිත් හැමෝටම redmi තිබ්බ මේ ප්‍රශ්න ටික තිබ්බා.. !! හුඟක්ම redmi C series එකේ
    brightness case ekanan mage redmi 13 eka tiyenava . awwuvata gehilla avahama display suduma sudu patai.adu karanna be. restart karannama oni. habai eka hamatissema wenneth ne mage edla hitala masekata parak wage wenava
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    xiaomi එකක් මාත් ගත්තා, පොඩි ගානකට මරු බාන්ඩේ
    හැබැයි ඉතින් OS එක නම් නොදකින්... අන්තිම ජරාවක්
    ios icons එහෙමම copy කරලා තියෙනවා, ඉන්දියන් එකෙක්ගේ cheap knockoff skin එකක් වගේ

    උන්ටම unique design එකක් තියෙනවනම් මරු, samsung oneui තමයි මං ආසම
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,951
    8,782
    113
    Cenon
    cenon.com
    elliptic-labs-shipping-on-xiaomis-redmi-turbo-4.jpeg
     
    • Like
    Reactions: Rick Sanchezz

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    OS එකේ බයිලාව නැත්තන් ෆෝන් නම්.පංකාදුයි මගේ සුන්දරයෝ.... මට හම්බුනා redmi note 13 pro එකක්, මරු ඒක මේ ටිකේ පාවිච්චි කලේ. stock android තිබ්බ නම් සෑහෙන දෙයක් කරන්න තිබ්බ Xiaomi වලට. :yes:
    ඔය os අවුල තියෙන්නේ US Sanctions වලින් බේරෙන්න ඕනේ නිසා Global Rom ඔක්කොම ලියන්න දීලා තියන්නේ India වල Indian උන් run කරන department එකකට. උන්ගේ quality assurance and quality control කියලා දෙයක් නැහැ rom වල bugs. ඕක අවුල. ඔය වෙනස තේරෙනවා Chinese version අරන් use කරාම. ඒ rom එක China වල Chinese අය ලියපු එකක්. Bugs ඇත්තේම නැති තරම්. මමත් ඕක දැනගත්තේ tech tablets videos වලින්. මිනිහා ඕක හැම වෙලාවෙම කියනවා. Xiaomi ගන්නවා නම් Chinese එක අරන් Google services දාගන්න කියලා global එකට වඩා bugs free කියලා.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    I have used Xiaomi m4, note 10 and now using Xiaomi 14 . Xiaomi mi 4 purchased in 2013 still working in good condition but new apps doesn't support due to the old android version
     
    • Like
    Reactions: Rick Sanchezz

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    උන්ගේ redmi series එකේ ඒවා වල නම් display මාරම Low Quality !! Accidental Touches හරියට වෙනවා.. Phone එක කනේ තියාගත්තම screen එක off වෙන්නේ නෑ !! එක සැරයක් ඉස්සර whatsapp call එකක මම ඉද්දී.. touch වෙලා call එකකට තව අය add වෙලා group එකක් වෙලා !! Keyboard එකේ වේගෙන් type කරන්න බැහැ responsiveness එක පට්ටම අඩුයි !! Screen එකේ brightness එක පිස්සු නටනවා.. අඩු කරන්න බැරි වෙනවා එක වෙලාවකට !! Redmi series එකේ මට තිබ්බ ප්‍රශ්න ඕවා.. මට විතරක් නෙවේ අනිත් හැමෝටම redmi තිබ්බ මේ ප්‍රශ්න ටික තිබ්බා.. !! හුඟක්ම redmi C series එකේ
    oya screen avulak nevei bn. virtual proximity sensor eka hinda vena avulak. :rofl:
     
    • Like
    Reactions: Rick Sanchezz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    oya screen avulak nevei bn. virtual proximity sensor eka hinda vena avulak. :rofl:
    anik eka temperd glass
    edges black color thiyana temperd glass walin ambient light sensor eka hariyata wada karanne nathiwa yanawa, ehema nat nam sensor walata thiyana coutout align une nathi unat meka wenawa. samahara tempered glass walata proximity sensor ekat awul yanawa.
     
    • Like
    Reactions: demoted

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Ai virtual proximity sensor? un kohomada etakota detect kara ganne sensor ekak netuwa?

    ඔය os අවුල තියෙන්නේ US Sanctions වලින් බේරෙන්න ඕනේ නිසා Global Rom ඔක්කොම ලියන්න දීලා තියන්නේ India වල Indian උන් run කරන department එකකට. උන්ගේ quality assurance and quality control කියලා දෙයක් නැහැ rom වල bugs. ඕක අවුල. ඔය වෙනස තේරෙනවා Chinese version අරන් use කරාම. ඒ rom එක China වල Chinese අය ලියපු එකක්. Bugs ඇත්තේම නැති තරම්. මමත් ඕක දැනගත්තේ tech tablets videos වලින්. මිනිහා ඕක හැම වෙලාවෙම කියනවා. Xiaomi ගන්නවා නම් Chinese එක අරන් Google services දාගන්න කියලා global එකට වඩා bugs free කියලා.
    EU ROM eka kohomada(compared to chinese ROM)? eka nam google services support karanawa.

    I have used Xiaomi m4, note 10 and now using Xiaomi 14 . Xiaomi mi 4 purchased in 2013 still working in good condition but new apps doesn't support due to the old android version
    Ado mi4. godak paranai ne. mageth parana poco F1 eka tiyenawa. mama apps andorid studio emulator eka test karala meket run karaka balanawa. Badu taama weda. generally modern apps still compatible.
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    giya sathiye redmi note 14 pro plus ekak gaththa, whatsApp open karaddi hema thissema welcome screen eka enawa.
    phone ekeda app ekeda case eka hoyaganna behe.

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,062
    6,484
    113
    East Blue (Goa Kingdom)
    Ai virtual proximity sensor? un kohomada etakota detect kara ganne sensor ekak netuwa?
    AI :lol:

    ඉස්සර ඕකට කිව්වේ "virtual proximity sensor" විතරයි දැන් AI ට්‍රෙන්ඩ් එක නිසා AI කෑල්ලක් ඔබල නමට .

    දැන් එන 90% lower mid range හෝ පහල phones(සේරම brands වල ) වල proximity sensors , compass & Ambient Light Sensors නැහැ .

    virtual proximity sensor එකේදී කරන්නේ gyroscope එකෙන් phone එක move වෙන විදිහ predict කරලා මූනට තිබ්බම අඳුර ගන්න , සාර්ථක නැහැ ඒ තරම් .

    Ambient Light Sensors නැති phone වල brightness අඩු වැඩි වෙන්නේ front cam එකෙන් responsive නැහැ auto brightness අඩු වැඩි වෙන එක ඒ phones වල , වෙලාවකට විතරයි front cam එක ඕන් වෙලා brightness අඩු වැඩි වෙන්නේ

    ඕව 1$ වත් යන්නේ නැති parts ඔය කෑලි 3නටම ඒත් මුන් දාන්නේ නැහැ , වැඩි price phones වලට වැඩි විතරක් දානවා දැන්
     
    • Wow
    Reactions: Yin And Yang