Already matara connect karala thiyenneමචන් වීඩියෝ එක බැලුවේ නැහැ. මොකක්ද සින් එක. කේබල් දැන් ප්ලග් වෙලාද ? ඉස්සරහටද වෙන්න තියෙන්නේ ?
Dialog SIM එකක් ගනින්Ko thama signal full thibilath airtel slow..![]()
Dialog ekath slow ban, merge eken passe dekama slow una..mun tower upgrade karanne na..Dialog SIM එකක් ගනින්
Sirawata dotee pathi wala giyama patta speed senaga adu nisa.. mun urban area wala senaga wadi unata tower upgrade karanne na cost adu karanna..ලංකාවේ speed මදි නැහැ .
2.50 කාලකන්නින්ගේ towers වල තියෙන පරණ low bandwidth transmitters වල අවුල .
tower එකට ස්පීඩ් එක තියෙනවා 99% තැන් වල ලංකාවේ towers වල තියෙන පරණ low bandwidth transmitters වල අවුල .
Airtel නම් Speed Limit කරනවා ඉස්සර ඉදන්ම බන් Signal තිබ්බා කියලා වැඩක් නැහැDialog ekath slow ban, merge eken passe dekama slow una..mun tower upgrade karanne na..
cctv wada walata mewa thiyan inne..
SLT fiber naththan pissu hadila dan..
Freedom wage adu package thama limit karanne.. 1383 wage ewai dialog speedui samanai.. mage airtel slow unama dialog uth slow..Airtel නම් Speed Limit කරනවා ඉස්සර ඉදන්ම බන් Signal තිබ්බා කියලා වැඩක් නැහැ