Dialog Axiata PLC launched the India Asia Xpress (IAX) Submarine Cable

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,091
    1,554
    113
    මචන් වීඩියෝ එක බැලුවේ නැහැ. මොකක්ද සින් එක. කේබල් දැන් ප්ලග් වෙලාද ? ඉස්සරහටද වෙන්න තියෙන්නේ ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,821
    21,066
    113
    මචන් වීඩියෝ එක බැලුවේ නැහැ. මොකක්ද සින් එක. කේබල් දැන් ප්ලග් වෙලාද ? ඉස්සරහටද වෙන්න තියෙන්නේ ?
    Already matara connect karala thiyenne
     
    • Love
    Reactions: xnfa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,099
    6,519
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ speed මදි නැහැ .
    2.50 කාලකන්නින්ගේ towers වල තියෙන පරණ low bandwidth transmitters වල අවුල .
    tower එකට ස්පීඩ් එක තියෙනවා 99% තැන් වල ලංකාවේ towers වල තියෙන පරණ low bandwidth transmitters වල අවුල .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964

    Sirawata dotee pathi wala giyama patta speed senaga adu nisa.. mun urban area wala senaga wadi unata tower upgrade karanne na cost adu karanna..
     
    • Wow
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,678
    113
    මාලඹේ
    Dialog ekath slow ban, merge eken passe dekama slow una..mun tower upgrade karanne na..
    cctv wada walata mewa thiyan inne..
    SLT fiber naththan pissu hadila dan..
    Airtel නම් Speed Limit කරනවා ඉස්සර ඉදන්ම බන් Signal තිබ්බා කියලා වැඩක් නැහැ
     
    • Wow
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    Airtel නම් Speed Limit කරනවා ඉස්සර ඉදන්ම බන් Signal තිබ්බා කියලා වැඩක් නැහැ
    Freedom wage adu package thama limit karanne.. 1383 wage ewai dialog speedui samanai.. mage airtel slow unama dialog uth slow..
    case eka thiyenne mun cost cut karanna merge eken passd airtel tower galola dialog tower walinmai okkotama denne.. dan tower wala bandwidth madi.. ewa upgrade karanne na cost cutting nisa..
     
    • Wow
    Reactions: Yin And Yang