TRCSL approved නැති ෆෝන්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428
    113
    TRCSL approval එක නැති phone ලංකාව ඇතුලේ පාවිච්චි කරන්න බැරි වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද? 😕
    වැලේ වැල් නැතිව හිටපු කැත කොට ලපයට ඡන්දෙට ලොකුවට වියදම් කරපු ඩයල් කීපයක්ම ලෝකෙ වටේ උස්සපු phone (#iPhone) ඩුබායි හරහා track clean කරල මෙහෙට ගෙනත් විකුණන ඩයල්. ඉතින් උන් තග දාලා ඔය TRC රෙජිස්ටර් කරන බයිලාව දැනටමත් නවත්තල තියෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ, country lock ගහල නැති ඕන phone එකකට ලංකාවෙ valid sim එකක් දාපු ගමන් වැඩ. (ඔය ඩුබායිවලින් used කියල ගේන්නෙ ලෝකෙ වටෙන් පික්පොකට් ගහල එහෙ යවල full reset පාරක් දාපුවා කියල අමතක කරන්න එපා. ඕක කැරිම ලාභ industry එක. විශේෂයෙන්ම iPhone)

    මම සිද්ධිය ගැන එ‍් දවස්වලම thread එකක් දැම්මා. බොරුවට පනස්දාහ විතර වැඩිපුර වියදම් කරල TRC register කරපුවා ගත්ත උන් නම් සිරාවටම පව්.

    https://elakiri.com/threads/ලප-වේසිගෙ-පුතා-උඩ-දාගෙන-ගියපු-trc-registration-හුත්තත්-හබක්-අන්න-දැන්-register-කරන්ඩ-ඕන-නෑලු-🤣🤣-අස්ප-ගණන්-දීලා-trc-phone-ගත්ත-පොන්නයො-ඉඦු-😂.2207511/
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom

    Reply එකට තැන්ක්ස්. උබ විතරයි මචන් පොයින්ට් එකට දෙයක් කතා කරන්නේ එළකිරි එකේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,853
    17,021
    113
    Kottawa
    TRCSL approval එක නැති phone ලංකාව ඇතුලේ පාවිච්චි කරන්න බැරි වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද? 😕

    වැලේ වැල් නැතිව හිටපු කැත කොට ලපයට ඡන්දෙට ලොකුවට වියදම් කරපු ඩයල් කීපයක්ම ලෝකෙ වටේ උස්සපු phone (#iPhone) ඩුබායි හරහා track clean කරල මෙහෙට ගෙනත් විකුණන ඩයල්. ඉතින් උන් තග දාලා ඔය TRC රෙජිස්ටර් කරන බයිලාව දැනටමත් නවත්තල තියෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ, country lock ගහල නැති ඕන phone එකකට ලංකාවෙ valid sim එකක් දාපු ගමන් වැඩ. (ඔය ඩුබායිවලින් used කියල ගේන්නෙ ලෝකෙ වටෙන් පික්පොකට් ගහල එහෙ යවල full reset පාරක් දාපුවා කියල අමතක කරන්න එපා. ඕක කැරිම ලාභ industry එක. විශේෂයෙන්ම iPhone)

    මම සිද්ධිය ගැන එ‍් දවස්වලම thread එකක් දැම්මා. බොරුවට පනස්දාහ විතර වැඩිපුර වියදම් කරල TRC register කරපුවා ගත්ත උන් නම් සිරාවටම පව්.

    https://elakiri.com/threads/ලප-වේසිගෙ-පුතා-උඩ-දාගෙන-ගියපු-trc-registration-හුත්තත්-හබක්-අන්න-දැන්-register-කරන්ඩ-ඕන-නෑලු-🤣🤣-අස්ප-ගණන්-දීලා-trc-phone-ගත්ත-පොන්නයො-ඉඦු-😂.2207511/

    Blaming Spider-Man GIF
     
    • Haha
    Reactions: Ulti

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මේ සීන් එක postpone කරල ද... අලුත් එකක් ගන්න ඕන... කෙලවෙයිද...