නිවන් දැක්කම certificate එකක් දෙනවද ?![]()
දිනූ රජෙක්ට කපටි මිනිහෙක් කියනවා ඔයා ඔය රජකම අත හැරියොත් ඔයා දිව්‍යලෝකයේ සක්විති රජ වෙනවා කියලා. පස්සෙ ඒ රජ්ජුරුවො නොපෙනෙන දෙයක් විශ්වාස කරලා රජකම අතහරිනවා. පස්සෙ අර කපටි මිනිහා රාජ්‍ය යටත් කර ගන්නවා.නැ, දිනූ රජෙක්, ඒ දිනපු රජකම අතහැර යනවා වගේ, ලෞකික මිත්‍යා දෘස්ටික භූමියෙන් ආර්ය භූමියට පිවිසෙනවා
රාජ්‍යයි, රජකමයි, කපටි මිනිහා හා ඌ කියන කතා ඔක්කොම දකින හීනයක් නම්, ඒ හීනය ඇතුලෙ අවදි වුන කෙනෙක්ට එතනින් එහාට ඕක කොහොම වුනත් මොකද.දිනූ රජෙක්ට කපටි මිනිහෙක් කියනවා ඔයා ඔය රජකම අත හැරියොත් ඔයා දිව්‍යලෝකයේ සක්විති රජ වෙනවා කියලා. පස්සෙ ඒ රජ්ජුරුවො නොපෙනෙන දෙයක් විශ්වාස කරලා රජකම අතහරිනවා. පස්සෙ අර කපටි මිනිහා රාජ්‍ය යටත් කර ගන්නවා.![]()
ආර්ය භූමිය කියන්නේ මිත්‍යා දුෂ්ටික භූමියක් නම්? විස්වාසය මත ගොඩ නැගුන ඔප්පු නොකළ විශ්වාස කිරීම්.රාජ්‍යයි, රජකමයි, කපටි මිනිහා හා ඌ කියන කතා ඔක්කොම දකින හීනයක් නම්, ඒ හීනය ඇතුලෙ අවදි වුන කෙනෙක්ට එතනින් එහාට ඕක කොහොම වුනත් මොකද.
එහෙම හීනෙන් ඇහැරෙනවා වගේ තමයි, මිත්‍යා දෘස්ටික භූමියෙන් ආර්ය භූමියට යන්නේ.
ආර්ය භූමිය කියන්නේ මිත්‍යා දුෂ්ටික භූමියක් නම්? විස්වාසය මත ගොඩ නැගුන ඔප්පු නොකළ විශ්වාස කිරීම්.![]()
විශ්වාසය විශ්වාස කරන්න කියලද කියන්නේ?විස්වාස ටිකක් විතරයි තමයි, "දැනට"
ඇවිත් බලන්න
විශ්වාසය විශ්වාස කරන්න කියලද කියන්නේ?![]()
වැඩේ කියන්නෙ මචන්, මාර්ගය වඩන්න, මාර්ගය වඩන්න කිව්වට ඒක කොහොමද කරන්නෙ කියල ගොඩක් එවුන් දන්නෙ නැති එකනෙ... මාර්ගය වඩන හැටි කිව්වත්, ඒක තේරුම් යනකොට එතන චාමර ඉඳං බකට් පෙල්ලනවනෙ.... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ™නැහැ, මාර්ගය වඩල බලන්න කියලා කිව්වේ.