නිවන් දකින්න උත්සඑ කරන්නේ ඇයි?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නිවන් දකින්න උත්සාහ කරනව නං,
    ඒ විභව තණ්හාව.

    විභව තණ්හාව කියන්නෙ,
    භවය (පැවැත්ම, සසර) නැති කිරීමට ඇති උවමනාව.

    මොකක්ද ඉතිං මේකෙ වැරැද්ද?
    බුදුහාමුදුරුවො දේශනා කලේ භවය නැති කරන්න නෙමෙයි ද?

    අපොයි නෑ.
    කවුරු හරි භවය නැති කරන්න උත්සාහ කරනව නං,
    ඒක කවමදාවත් වෙන්නෙ නැති දෙයක්.

    මොකද,
    භවය කියල ඇත්තටම පවතින මොකක්වත් නෑ, නැති කරන්න.
    ඒ ඒ වෙලාවට සිද්දවෙන රැවටීමක් මිස.

    ඒක නිසා "නිවන" පැත්තක තියල,
    "භවය" කියන්නෙ මොකක්ද කියල හොයල බලන්න.

    දැන් ඔය ඉන්නවමයි කියල හිතන් ඉන්න එකේ දෝසයක් මිස,
    වෙන මොකක්වත් නෑ ෴

    copied
     
    • Haha
    Reactions: KrishanL89

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    විභව ශක්තියයි විභව තණ්හාවයි අතර තියෙන්නෙ ප්‍රතිවිරුද්ධ සම්භන්ධයක්. 🤷🏻‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    kunu godak kiyala danagena kunu godema lagala innawda like samanthabadra style or kunu goden ayn wela innnawada?
     
    • Like
    Reactions: yousirname

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    kunu godak kiyala danagena kunu godema lagala innawda like samanthabadra style or kunu goden ayn wela innnawada?

    කුනු ගොඩක් තියෙන්න බැරිනම් (ධර්මාවබෝධය වුන කෙනෙක්ට) කොහෙ, කොහොම ලැග්ගත් ප්‍රශ්නයක් වෙයිද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මොනවා හරි තියනවා කියලා හිතන එකත් මිත්‍යාවක්

    මුකුත්ම නැහැ කියලා හිතන එකත් මිත්‍යාවක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    කුනු ගොඩක් තියෙන්න බැරිනම් (ධර්මාවබෝධය වුන කෙනෙක්ට) කොහෙ, කොහොම ලැග්ගත් ප්‍රශ්නයක් වෙයිද?
    e kiyanne niwan dekala bedala lamai hadagena inna puluwan?parashnayk ne?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අර වැල ටික බෑවද

    අමාරුවෙන් බෑවා 1.5 GB විතර, 0.1 MB per second speed 🥀

    e kiyanne niwan dekala bedala lamai hadagena inna puluwan?parashnayk ne?

    පහන් දැල්ල නිවිලා යනවා වගේ නිවිලා යනකන් උපාදානය සහ ඉතිරි සංයෝජන අනුව ලෝකේ පරිහරනය කරනවා මාර්ගඵල ලාබීන්.
    ------ Post added on Sep 19, 2025 at 7:35 PM

    මොනවා හරි තියනවා කියලා හිතන එකත් මිත්‍යාවක්

    මුකුත්ම නැහැ කියලා හිතන එකත් මිත්‍යාවක්

    මොනවහරි කියන්නේ මොකක්ද?
    ------ Post added on Sep 19, 2025 at 7:36 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113

    පහන් දැල්ල නිවිලා යනවා වගේ නිවිලා යනකන් උපාදානය සහ ඉතිරි සංයෝජන අනුව ලෝකේ පරිහරනය කරනවා මාර්ගඵල ලාබීන්.
    ------ Post added on Sep 19, 2025 at 7:35 PM

    ------ Post added on Sep 19, 2025 at 7:36 PM
    hari dan uba kivvane niwila yannwath deyak ne kiyala.mulawak kiyala.dan niwan dakka kenekta rahatekta bedala lamai ekka inna puluwanne.kunu goda theory.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    rahatekta bedala lamai ekka inna puluwanne.kunu goda theory.

    රහතෙක්ට ඕන තැනක ඉන්න පුලුවන්. ඇගේ කෑලි අඩු වෙන්නැ රහත් වුනාම. ළමයි හදන්න උවමනාවක්, ආසාවක් නැහැ.

    කුනු ගොඩ කියන්නේ ලෝකෙට. ලොකේ නැති කෙනෙක්ට (උපාදානෙන් මිදුන) ලෝකේ මොනා වුනත් අදාල නැ. මොනවහරි අදාල වෙන්න/ නොවෙන්න කෙනෙක් පවතින්නෙත් නැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    මට නම් නොස්ටැල්ජියාව නැතිකරගන්නයි නිවන් දකින්න ඕනේ
    අතීත මතක නිසා හද පාරවන දවසක් එනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    රහතෙක්ට ඕන තැනක ඉන්න පුලුවන්. ඇගේ කෑලි අඩු වෙන්නැ රහත් වුනාම. ළමයි හදන්න උවමනාවක්, ආසාවක් නැහැ.

    කුනු ගොඩ කියන්නේ ලෝකෙට. ලොකේ නැති කෙනෙක්ට (උපාදානෙන් මිදුන) ලෝකේ මොනා වුනත් අදාල නැ. මොනවහරි අදාල වෙන්න/ නොවෙන්න කෙනෙකුත් නැ.
    උවමනාවක්, ආසාවක් නැහැ. meka thamai ahuwe.mulinma mukuth tibbe nattan.aye kunu gode inne kohomada kiyala.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උවමනාවක්, ආසාවක් නැහැ. meka thamai ahuwe.mulinma mukuth tibbe nattan.aye kunu gode inne kohomada kiyala.

    මුකුත් තියෙන්න බැ/ තිබිලා නැ කියන අවබෝධයෙන් තමයි සම්මා දිට්ටිය එන්ක මාර්ගයට වැටිලා සතිපට්ටානය වැඩෙන්නේ. මැදුම් පිලිවෙතට එන්නේ. කුනු ගොඩවල් වල කතාත් හදපු සංකල්ප විතරයි. සංකල්ප වල ගන්න හරයක් නැ, බොල්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    මුකුත් තියෙන්න බැ/ තිබිලා නැ කියන අවබෝධයෙන් තමයි සම්මා දිට්ටිය එන්ක මාර්ගයට වැටිලා සතිපට්ටානය වැඩෙන්නේ. මැදුම් පිලිවෙතට එන්නේ. කුනු ගොඩවල් වල කතාත් හදපු සංකල්ප විතරයි. සංකල්ප වල ගන්න හරයක් නැ, බොල්.
    eka tama kivve.mukuth ma ne kivvata danata tiyenawane.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    eka tama kivve.mukuth ma ne kivvata danata tiyenawane.

    මුකුත්.. කියද්දිම තියෙනවා පෘථග්ජනයට. තියෙන එක තමයි පස්සේ තියෙනවා/ නැ කියලා දෘස්ටියට වැටන්නේ.

    ගහක් පේද්දි මෙතන ගහක් නැ.. මායාවක්.. කියලා වැඩක් නැ. ගහයි ගහ දකින කෙනයි උපදින හැටියි බලන්න ඕනේ. ඕක හරියට දැක්කහම මුකුත් කියන්න බැරි වෙනවා.