නිවන් දකින්න ඕන අය එන්න!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නිවන් දැක්කම certificate එකක් දෙනවද ? :-)

    නැ, දිනූ රජෙක්, ඒ දිනපු රජකම අතහැර යනවා වගේ, ලෞකික මිත්යා දෘස්ටික භූමියෙන් ආර්ය භූමියට පිවිසෙනවා
     
    • Love
    Reactions: bruges and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,126
    113
    Mother Earth
    නැ, දිනූ රජෙක්, ඒ දිනපු රජකම අතහැර යනවා වගේ, ලෞකික මිත්යා දෘස්ටික භූමියෙන් ආර්ය භූමියට පිවිසෙනවා
    දිනූ රජෙක්ට කපටි මිනිහෙක් කියනවා ඔයා ඔය රජකම අත හැරියොත් ඔයා දිව්‍යලෝකයේ සක්විති රජ වෙනවා කියලා. පස්සෙ ඒ රජ්ජුරුවො නොපෙනෙන දෙයක් විශ්වාස කරලා රජකම අතහරිනවා. පස්සෙ අර කපටි මිනිහා රාජ්‍ය යටත් කර ගන්නවා. 🤷‍♂️
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දිනූ රජෙක්ට කපටි මිනිහෙක් කියනවා ඔයා ඔය රජකම අත හැරියොත් ඔයා දිව්‍යලෝකයේ සක්විති රජ වෙනවා කියලා. පස්සෙ ඒ රජ්ජුරුවො නොපෙනෙන දෙයක් විශ්වාස කරලා රජකම අතහරිනවා. පස්සෙ අර කපටි මිනිහා රාජ්‍ය යටත් කර ගන්නවා. 🤷‍♂️
    රාජ්යයි, රජකමයි, කපටි මිනිහා හා ඌ කියන කතා ඔක්කොම දකින හීනයක් නම්, ඒ හීනය ඇතුලෙ අවදි වුන කෙනෙක්ට එතනින් එහාට ඕක කොහොම වුනත් මොකද.

    එහෙම හීනෙන් ඇහැරෙනවා වගේ තමයි, මිත්යා දෘස්ටික භූමියෙන් ආර්ය භූමියට යන්නේ.
     
    • Love
    Reactions: bruges

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,373
    1
    17,103
    113
    −273.15°C
    මේ අහසට පොලොවෙන් නගින්නේම එක දුමාරයයී...

    480612662_9653878827956566_5099277220714241633_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,126
    113
    Mother Earth
    රාජ්යයි, රජකමයි, කපටි මිනිහා හා ඌ කියන කතා ඔක්කොම දකින හීනයක් නම්, ඒ හීනය ඇතුලෙ අවදි වුන කෙනෙක්ට එතනින් එහාට ඕක කොහොම වුනත් මොකද.

    එහෙම හීනෙන් ඇහැරෙනවා වගේ තමයි, මිත්යා දෘස්ටික භූමියෙන් ආර්ය භූමියට යන්නේ.
    ආර්ය භූමිය කියන්නේ මිත්‍යා දුෂ්ටික භූමියක් නම්? විස්වාසය මත ගොඩ නැගුන ඔප්පු නොකළ විශ්වාස කිරීම්. 🤷‍♂️
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ආර්ය භූමිය කියන්නේ මිත්‍යා දුෂ්ටික භූමියක් නම්? විස්වාසය මත ගොඩ නැගුන ඔප්පු නොකළ විශ්වාස කිරීම්. 🤷‍♂️

    විස්වාස ටිකක් විතරයි තමයි, "දැනට"
    ඇවිත් බලන්න
     
    • Haha
    Reactions: Candid-B

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    නැහැ, මාර්ගය වඩල බලන්න කියලා කිව්වේ.
    වැඩේ කියන්නෙ මචන්, මාර්ගය වඩන්න, මාර්ගය වඩන්න කිව්වට ඒක කොහොමද කරන්නෙ කියල ගොඩක් එවුන් දන්නෙ නැති එකනෙ... මාර්ගය වඩන හැටි කිව්වත්, ඒක තේරුම් යනකොට එතන චාමර ඉඳං බකට් පෙල්ලනවනෙ.... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ™
     
    • Like
    Reactions: Fiona Dabare