Need For Speed Most Wanted 2005 Remake: Trailer

Bam

Well-known member
  • Apr 6, 2025
    4,527
    9
    3,151
    113
    මට කම්පියුටරේ මුලින්ම ගහන්න පුලුවන් උන ගෙම් එක. මතක් වෙනකොට පට්ට දුකයි.
    ලංකාවේ ඉපදුණු මං කොච්චර දුප්පතද? මං මේක ගැහුවෙ 2011 ඒත් high graphic නෙවෙයි.
    මේක ඇවිල්ලා තියෙන්නෙ ඊට අවුරුදු ගානකට කලිංලු. 🥲🥲🥲
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    oya video eke comments tika balalawath okunta oka remake karanna hithenne nedda manda :sneaky:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,271
    2,325
    113
    මට කම්පියුටරේ මුලින්ම ගහන්න පුලුවන් උන ගෙම් එක. මතක් වෙනකොට පට්ට දුකයි.
    ලංකාවේ ඉපදුණු මං කොච්චර දුප්පතද? මං මේක ගැහුවෙ 2011 ඒත් high graphic නෙවෙයි.
    මේක ඇවිල්ලා තියෙන්නෙ ඊට අවුරුදු ගානකට කලිංලු. 🥲🥲🥲
    ammow yakw oka gahanna aduma 128mb vga ekak da koheda one, eka nathuwa hena gemak deela ekak hoya gatta, ita passe kohmda hari mostwantd eka genwa eka instll kranna thren na, crack copy karala hari yan na wena mokakda ekak tibbe. compurt kade ekata adala adala uwa genna gena da gathhte. 128 kiynne minimun gahnna ba, kadi kadi yanne. duka kiyana eke uparimaa :ROFLMAO::ROFLMAO:

    අර manual shift උත්ත EAගේ අම්මා මතක් කර කර ගැහුවේ
    පේන්න බෑ ඒ event එක
    mage asama eka, hena lesi alla gaththama
    ------ Post added on May 22, 2025 at 9:47 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,840
    2,455
    113
    colombo
    අර manual shift උත්ත EAගේ අම්මා මතක් කර කර ගැහුවේ
    පේන්න බෑ ඒ event එක
    3 වෙනි පාර විතර ගහද්දි අනිත් race ටිකත් manual ගැහුවේ යකෝ අපි
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,218
    3,768
    113
    LONDON
    I first played this in 2005 December after I got my first proper desktop. I think I used ATI graphics card.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    I just cried a little

    Anne Hathaway Actors On Actors GIF by PBS SoCal