man mulinma gahaddi oka gahaganna baruwa ayya kenekta gedarata enna kyla gahagatta, 8di wtrඅර manual shift උත්ත EAගේ අම්මා මතක් කර කර ගැහුවේ
පේන්න බෑ ඒ event එක
all time favorite. NFS series eke bestma game eka.
ammow yakw oka gahanna aduma 128mb vga ekak da koheda one, eka nathuwa hena gemak deela ekak hoya gatta, ita passe kohmda hari mostwantd eka genwa eka instll kranna thren na, crack copy karala hari yan na wena mokakda ekak tibbe. compurt kade ekata adala adala uwa genna gena da gathhte. 128 kiynne minimun gahnna ba, kadi kadi yanne. duka kiyana eke uparimaaමට කම්පියුටරේ මුලින්ම ගහන්න පුලුවන් උන ගෙම් එක. මතක් වෙනකොට පට්ට දුකයි.
ලංකාවේ ඉපදුණු මං කොච්චර දුප්පතද? මං මේක ගැහුවෙ 2011 ඒත් high graphic නෙවෙයි.
මේක ඇවිල්ලා තියෙන්නෙ ඊට අවුරුදු ගානකට කලිංලු.![]()
mage asama eka, hena lesi alla gaththamaඅර manual shift උත්ත EAගේ අම්මා මතක් කර කර ගැහුවේ
පේන්න බෑ ඒ event එක
Drag Racing. Mustang Eken Play karala karala Beat kara kohomahriඅර manual shift උත්ත EAගේ අම්මා මතක් කර කර ගැහුවේ
පේන්න බෑ ඒ event එක

3 වෙනි පාර විතර ගහද්දි අනිත් race ටිකත් manual ගැහුවේ යකෝ අපිඅර manual shift උත්ත EAගේ අම්මා මතක් කර කර ගැහුවේ
පේන්න බෑ ඒ event එක
drag event eka da ?අර manual shift උත්ත EAගේ අම්මා මතක් කර කර ගැහුවේ
පේන්න බෑ ඒ event එක
I'd prefer Run
MW +Run