Ada mn sale ekakin ahuwa 140k kiwwa bnSwift walata tax kiyada sinhalu
swift1200cc???hybrid
Ada mn sale ekakin ahuwa 140k kiwwa bnSwift walata tax kiyada sinhalu
swift1200cc???hybrid
oka genna puluwan athi 10million walata wage samaharawita personal import..poddak hoyala balapanAda mn sale ekakin ahuwa 140k kiwwa bn![]()
ලක්ෂ 25-35 අතර සොලුනා එකක් හරි හොන්ඩා සිටි එකක් ගනින් මන් කියනවට හොඳ තත්වෙ.ඉතුරු සල්ලි ටික money market දාපන් මන් කියනවට.උඹට තෙල් ගහන්නත් මාසෙට ගානක් එයි.ඔය වටින්නෙ නැති වැගන් ආර් කටු වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව කෝටියට කිට්ටු වෙන්න.හයිවේ යනකොට බස් එකක් ගියොත් බනූලි ඔක්කොම මතක් වෙනවා.ජරාවක් කොටින්ම.
Axia50 - 70 range එකේ තෙල් කරන වෙන හොඳ එකක් කියහං බලන්න
Price adu weddi naakiwela tiyei ban, Car eka oni una kaleka, sallith tiyenwanm, ganilla... Who knows what will happen in next minutes!Daihatsu mira
Toyota pixis
Deken ekak personal import kranna. 58 laks wage yai 2023.
Second hand gannwa nm next year wenakn inna. Mila adu wenawa 100% sure. Godak durata tax adu karai natnm allow karana years gana wadi karai.
( awrdu 5 balan hitiya adu une na wadi ina witharai kyan epa. E awrdu 5 wahana awe nane . Dan enawa. Prices wala danena wenask wenna habai next year january wath wei
Ehema kyala yakada godakta nowatina ganan dena bane bn. Anika dan mila thyene karatiye. Aye wadi wenna thanak naPrice adu weddi naakiwela tiyei ban, Car eka oni una kaleka, sallith tiyenwanm, ganilla... Who knows what will happen in next minutes!
Leda godawal bn Dan thiyenne mehe oya ganan walataAxia
Kauda bn hithuwe wagonr ekak laksha 95k wei kiyala. Uba hithan inna widiyata oka 120k wenna widiyak aththema na neEhema kyala yakada godakta nowatina ganan dena bane bn. Anika dan mila thyene karatiye. Aye wadi wenna thanak na
Axia echara ganan naha ban. inspection report ekak aran ganin ganna ekakLeda godawal bn Dan thiyenne mehe oya ganan walata
Kauda bn hithuwe wagonr ekak laksha 95k wei kiyala. Uba hithan inna widiyata oka 120k wenna widiyak aththema na nee unata ehama wenawa
eka thama lankawe hati. Ita passeth ithin oya ekama story eka thamai.
------ Post added on May 22, 2025 at 1:02 PM
ඒ එන පොළියෙන් PickMe/Uber දාගෙන ගරාජ් වලට යන්න පුළුවන්ලක්ෂ 25-35 අතර සොලුනා එකක් හරි හොන්ඩා සිටි එකක් ගනින් මන් කියනවට හොඳ තත්වෙ.ඉතුරු සල්ලි ටික money market දාපන් මන් කියනවට.උඹට තෙල් ගහන්නත් මාසෙට ගානක් එයි.ඔය වටින්නෙ නැති වැගන් ආර් කටු වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව කෝටියට කිට්ටු වෙන්න.හයිවේ යනකොට බස් එකක් ගියොත් බනූලි ඔක්කොම මතක් වෙනවා.ජරාවක් කොටින්ම.

Axia da ?axia 2017 eeta adui
Axia ekata wada nm wagonr eka hondai bnAxia echara ganan naha ban. inspection report ekak aran ganin ganna ekak
ow Wagon R kiyanne Japan made ekak neh. man kiyanne price levels walin. 2015 wagon R vs. 2015 Axia poddak aduiAxia da ?
Axia ekata wada nm wagonr eka hondai bn
------ Post added on May 23, 2025 at 12:06 PM
Boru kiyanna epa bnලක්ෂ 25-35 අතර සොලුනා එකක් හරි හොන්ඩා සිටි එකක් ගනින් මන් කියනවට හොඳ තත්වෙ.ඉතුරු සල්ලි ටික money market දාපන් මන් කියනවට.උඹට තෙල් ගහන්නත් මාසෙට ගානක් එයි.ඔය වටින්නෙ නැති වැගන් ආර් කටු වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව කෝටියට කිට්ටු වෙන්න.හයිවේ යනකොට බස් එකක් ගියොත් බනූලි ඔක්කොම මතක් වෙනවා.ජරාවක් කොටින්ම.
Ganna eke arakama gannawa bn dan hitha hadan inneow Wagon R kiyanne Japan made ekak neh. man kiyanne price levels walin. 2015 wagon R vs. 2015 Axia poddak adui
2014 model ekada nattan 2017 walin eha ekak da?Ganna eke arakama gannawa bn dan hitha hadan inne![]()