Na mama nam kohomath bayayරෝමන් කතෝලික මැනුවල් එකේද තිබ්බේ?
රූප/ අරූප තල වල ඉපදෙන්න තියෙන ආසාව නැති වෙන්නත් අනාගාමී වත් වෙන්න ඕනේ.
ආගම්/ ජාතීන්/ වයිරය නලලේ ගහන් හිටියම එහෙම තමයි. එතනින් එහා වෙන ජීවිතයක් නැහැ.පටන් ගන්නෙ එකකින් ඉවර කරන්නෙ තව එකකින්
මූන් වෝක් එක දාද්දි ජැකාගෙ සින්දුවක් දාල දෙන්න තිබ්බෙ..ඕකුන්ට ටයිල් උඩ බඩගාන්න බෑ බන් පව්. අපේ ගේ ඇතුළට දවසක් ගැරඬි පැටියෙක් ඇවිල්ලා ඌ එකතැන නිකන් මූන් වෝක් එක දානවා වගේ. මම කරපු වැඩේ කොස්සෙන් දොර පැත්තට තල්ලු කරල උට සපොට් එකක් දුන්නා යන්න. මේ කැරියා කොස්ස හැපුවා. කොස්ස හපාගෙන ඉද්දි මම එහෙම්ම කොස්ස එක්ක මිදුලට විසික් කරා. උගෙ දත් ටික කැඩුනද දන්නෑ.![]()
තෙල් කරවලු කෑවාම මැරෙනවද?මැරිලා තියෙනවා.
ඔව් උග්ර විෂ. උබ ඉන්නේ නුවර නිසා ඔය ගොඩක් දුරට තෙලෙක්ට වඩා මුදු කරවලෙක් වෙන්න ඇති. කෝම උනත් ඒ දෙකම උග්ර විෂ.තෙල් කරවලු කෑවාම මැරෙනවද?
ලගම හොස්පිටල් එක 10 minutes~ දුර.
කොලබ නන් ඔය ඳෙකම නෑ දන්න තරමින්. උබෙ කරුමයක් තිබිල හිටියොත් තමා.මන් කොළබ
ගැරඩියි දියබරියි අල්ලන්න අමාරුයි.. හපන්න බලනවා...ඕකුන්ට ටයිල් උඩ බඩගාන්න බෑ බන් පව්. අපේ ගේ ඇතුළට දවසක් ගැරඬි පැටියෙක් ඇවිල්ලා ඌ එකතැන නිකන් මූන් වෝක් එක දානවා වගේ. මම කරපු වැඩේ කොස්සෙන් දොර පැත්තට තල්ලු කරල උට සපොට් එකක් දුන්නා යන්න. මේ කැරියා කොස්ස හැපුවා. කොස්ස හපාගෙන ඉද්දි මම එහෙම්ම කොස්ස එක්ක මිදුලට විසික් කරා. උගෙ දත් ටික කැඩුනද දන්නෑ.![]()