මේ තෙල් කරවලෙක්ද?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,687
    25,746
    113
    තෙල් කරවලයා
    images
    තෙල් වලතරය
    output.png

    Know the difference!
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    ඕකුන්ට ටයිල් උඩ බඩගාන්න බෑ බන් පව්. අපේ ගේ ඇතුළට දවසක් ගැරඬි පැටියෙක් ඇවිල්ලා ඌ එකතැන නිකන් මූන් වෝක් එක දානවා වගේ. මම කරපු වැඩේ කොස්සෙන් දොර පැත්තට තල්ලු කරල උට සපොට් එකක් දුන්නා යන්න. මේ කැරියා කොස්ස හැපුවා. කොස්ස හපාගෙන ඉද්දි මම එහෙම්ම කොස්ස එක්ක මිදුලට විසික් කරා. උගෙ දත් ටික කැඩුනද දන්නෑ. :-(
    මූන් වෝක් එක දාද්දි ජැකාගෙ සින්දුවක් දාල දෙන්න තිබ්බෙ.. :love2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    අපෙන් අහන්නේ උගෙන්ම අහපංකො.

    පොටෝ එක පැහැදිලි මදි, ඕකුං රදනකයෝ කියලා දන්න උනුත් රැවටිලා මැරිලා තියෙනවා. අහකට කරලා යාවාපන් ලන් කරගන්නේ නැතුව
     
    • Sad
    Reactions: Fiona Dabare

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    තෙල් කරවලු කෑවාම මැරෙනවද? ☹️
    ලගම හොස්පිටල් එක 10 minutes~ දුර.
    ඔව් උග්‍ර විෂ. උබ ඉන්නේ නුවර නිසා ඔය ගොඩක් දුරට තෙලෙක්ට වඩා මුදු කරවලෙක් වෙන්න ඇති. කෝම උනත් ඒ දෙකම උග්‍ර විෂ.

    https://www.bbc.com/sinhala/sri-lanka-60374827
    https://roshgune.wordpress.com/2018/10/14/මුදු-කරවලා/
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ඕකුන්ට ටයිල් උඩ බඩගාන්න බෑ බන් පව්. අපේ ගේ ඇතුළට දවසක් ගැරඬි පැටියෙක් ඇවිල්ලා ඌ එකතැන නිකන් මූන් වෝක් එක දානවා වගේ. මම කරපු වැඩේ කොස්සෙන් දොර පැත්තට තල්ලු කරල උට සපොට් එකක් දුන්නා යන්න. මේ කැරියා කොස්ස හැපුවා. කොස්ස හපාගෙන ඉද්දි මම එහෙම්ම කොස්ස එක්ක මිදුලට විසික් කරා. උගෙ දත් ටික කැඩුනද දන්නෑ. :-(
    ගැරඩියි දියබරියි අල්ලන්න අමාරුයි.. හපන්න බලනවා...
     
    • Like
    Reactions: Fiona Dabare