Baseus Buy one Get One Free

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    Ado bad review tamai ehenam danna wenne.
    Wifi ona nehene record krnna SD card ekata.
    Mun mokak hari data collection scene ekakata tamai meka krnna aette.
    උන් කියන්නේ disconnect වෙනවා කියලා බන් උන්ගේ සිස්ටම් එකෙන් real time capture නෙමේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,763
    11,773
    113
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,284
    113
    ගග අද්දර
    A
    උන අපේ data collect කරනවා නම් අපිට අහුවෙන්නේ නැද්ද මචන් අපේ data අසාමාන්‍ය විදියට අඩුවෙනවා වගේ දේවල් වලින් ?
    Api app eken view nokarana welawatat data use wenawada beluwa nam hari.

    උන් කියන්නේ disconnect වෙනවා කියලා බන් උන්ගේ සිස්ටම් එකෙන් real time capture නෙමේ.
    Aaa ehenam awulak ne. Mata terune wifi disconnect unama real time capture ekat nawatinawa wage katawak.
    ------ Post added on May 24, 2025 at 7:20 PM
     
    • Like
    Reactions: hi.dushan

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සේරම vouchers දාලත් දැන් මේ කැමරා එක ගන්න පුළුවන් අඩුම ගාන එන්නෙ 5049 යි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,917
    6,331
    113
    East Blue (Goa Kingdom)
    එහෙම කියන්න බෑ... Real time capture වෙනවා නම්. මේකනම් ටිකක් අවුල්
    inbuilt podi chip ekak thiyen nisa human detects etc the puluwan , unta puluwan capture karana eka ona welawata witharak karanna , KB or bytes ganak witharak athi unge server ekath ekka communicate karanna.

    1TB 1900 :baffled: ta kohomath wenna baha,
    ------ Post added on May 24, 2025 at 8:28 PM
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ලාබෙට තියෙන fake memory දාන්න එපා. high durability මෙමරියක් අරන් දාන්න. මම original කියල මෙමරි 4k විතර දැම්ම හරිගියෙ නෑ. දැන් තියෙන බ්‍රෑන්ඩ් එක බලල කියන්නම්.
    me memory card eka hodai machanla mama gatte me sellergen https://s.daraz.lk/s.OAvq?cc
     
    • Like
    Reactions: Amith0424

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,318
    6,867
    113
    Last 7 Days

    image.png
     
    Last edited:
    • Like
    Reactions: netnet

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,917
    6,331
    113
    East Blue (Goa Kingdom)
    me memory card eka hodai machanla mama gatte me sellergen https://s.daraz.lk/s.OAvq?cc
    !TB 1,999 :P ganna baha kawadawath

    real capacity eka check karala balanna.

    oya pen wala awul capacity eka boruwata pennawa,
    file copy wenawa properties baluwama pena ganatama ayeth anith paththen delete wenawa,
    boruwata penne files thiyenawa wage.
    16GB pen eka 1TB penna firmware eken hadala thiyenne.
     
    • Like
    Reactions: netnet