New Zealand wala racist wdi welada?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,794
    2,313
    113
    ඔව් ඉතින් ඕව brown skin majority රටවල් නෙමෙයිනෙ.coperate greed එකට අඩු පඩියට brown,yellow peasants ල hire කරද්දි racism පොඩ්ඩ පොඩ්ඩ ආයි වැඩි වෙනව. Brown skin කෝමත් black වලට පොඩ්ඩයි උඩින් ඉන්නෙ slave demand එකේ.
     
    • Like
    Reactions: Jihadi john

    nidarsha91

    Well-known member
  • aussie PR work visa dena eka limit karala neda mun komda giye
    මම ගිය විදිය නං ඇහුවෙ නෑ මචන්. අයියයි වයිෆුයි පොඩි දුවයි තුන් දෙනාම ගිය අවුරුද්දෙ නොවෙම්බර් ආව ලංකාවට. වෙනදට ඉක්මනට යනවා. ඒත් මේ අවුරුද්දෙ මාස දෙකක් වගේ උන්නා. ගෙවල් ඉඩම් කඩම් වගයක් වික්කා. ඊට පස්සෙ කෙලින්ම ඔසී ජැනුවරි වල. පොඩි දූ දැන් එහෙ ඉස්කෝලෙත් යනවා. උන් දෙන්නම ජොබ් වලට ගියෙ
     
    • Wow
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815

    bolaata ethakota mona visaada oya tiyenne? jobak set wunaada?
     
    nidarsha91

    Well-known member
  • bolaata ethakota mona visaada oya tiyenne? jobak set wunaada?
    මම නං දන්නෙ නැහැ මචන් ගිය විදිය. ගිහිල්ලම තියෙන්නෙ ජොබ්ස් වලට. පළවෙනි ෆොටෝ එකම ඔෆිස් එකේ සෙල්ෆි එකක් දැක්කෙ. සිරාවටම තුන් දෙනාම එහෙ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මම නං දන්නෙ නැහැ මචන් ගිය විදිය. ගිහිල්ලම තියෙන්නෙ ජොබ්ස් වලට. පළවෙනි ෆොටෝ එකම ඔෆිස් එකේ සෙල්ෆි එකක් දැක්කෙ. සිරාවටම තුන් දෙනාම එහෙ
    job visa denwa PR tamai adu
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Mama a gana nam danne naha machan hariyatama. New Zealand wala idala giyaa kiwwama matath hithuna aparaadene kiyala. Mokada ehe lassanata wada pala karagena unnaa. Eth issaraha gana unta loku therumak thiyenawane a hinda me theerane ganna aththe
    issrahata kohet chora wenwa south/east asian countries tamai udata enne
     
    • Like
    Reactions: nidarsha91

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    ඒ වුනාට මම දකිනවා යුරෝප් වල ජර්මනියේ සුද්දියෝ කලු එවුන් වගේම බ්‍රවුන් සම තියෙන් එවුනුත් රන් කරනවා......
     
    • Like
    Reactions: nidarsha91