පුංචි ඡන්ද ප‍්‍රතිඵලය අනුව මාලිමාව දිනන්නේ පලාත් සභාවයි.. ඒකත් නූලෙන්..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    499888065_122182332050285792_6778672123916424793_n.jpg
     
    • Haha
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    තව පහුවෙලා ඡන්දෙ තිබ්බොත් එකත් නැහැ😂
    මේ අවුරුද්දේ චන්දෙ තිබ්බොත් ජේවීපී කාරයෝ 30% - 35% වගේ ගනියි.
    ඊලග අවුරුද්දේ තිබ්බොත් උන්ට ගන්න වෙන්නේ 20% - 25% වගේ.
    ඊට පස්සේ තිබ්බොත් ජේවීපී හොරු රැලට දිනන්නවත් හම්බ වෙන්නේ නැහැ. :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන්න පුළුවන්.

    මිනිස්සු පොහොට්ටුව ප්‍රතික්ෂේප කරේ රනිල්ව ජනාධිපති කරපු නිසයි, නාමල්වයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    වෙන්න පුළුවන්.

    මිනිස්සු පොහොට්ටුව ප්‍රතික්ෂේප කරේ රනිල්ව ජනාධිපති කරපු නිසයි, නාමල්වයි.
    පොහොට්ටුව නාමල් ජනාධිපති කරපු බවක් නම් දන්නේ නැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ඇවු ගප්පියා රනිල් එනකම් මග බලාගෙන ඉන්නවා
    නිදසුන් තියනවනේ කලිනුත් මාස 6 එලියේ ඉදන් ඇවිත් ජනාධිපති උනා. ඕකා කේඕස් එකක් අස්සේ ඇවිත් ගේමක් ගහනවා විපක්ශය එක දජයක් යටතට ගේනවා . දිනන්න බෑ ඒත් ඉලග ජන්දෙට හොද පීඩ්නයක් සහිත බොරුකාරයෝ ටිකක් හදයි. ජෙප්පො ඉතින් අර සුරපප්පා එකේ නැව ගිල්ලගන්න කපිතාන් වගේනේ