කෝටි 1ක Bank loan

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    Mama gaththe 2025 Feb wage. Mage personal house ekak nisa wenna athi mata nam dunne 70% kiyala. Balance funds mama pennuwa.
    එළම, ඔව් මට ජා-ඇල විමන් එක බලන්න ගිහින් සෙට් උනේ. උන් එක්ක යන හවුසින් ප්‍රොජෙක්ට් වලට විතරක් 100% දෙනවා. ඉන්කම් එක විතරයි ඇප නෑ.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    එළම, ඔව් මට ජා-ඇල විමන් එක බලන්න ගිහින් සෙට් උනේ. උන් එක්ක යන හවුසින් ප්‍රොජෙක්ට් වලට විතරක් 100% දෙනවා. ඉන්කම් එක විතරයි ඇප නෑ.
    Housing loan walata normally guarantors la ona wenne ne. mokada property eka thamai egollo mortgage karanne