Accident First පේජ් එකේ ශ්රී ලංකන් ඔස්තාර් කෙනෙක් දාපු කමෙන්ට් එකක් නේද ?නොදන්න උන්ට විතරයි කියන්නෙModern safty standards ගැන පොඩ්ඩක් හොයපන් . ඕනම අලුත් වාහනේක ඉස්සරහ crumple zone එකක් එනව . ඒ කියන්නෙ ඕනකමින්ම ඒ හරියෙ හය්ය අඩු වෙන්න හදන්නෙ . නැත්තන් හැප්පිච්ච ගමන් එ hitting force එක කෙලින්ම cabin එකට අවිල්ල ඇතුලෙ ඉන්න උන්ට හෙන ගැහුව වගේ කෙල වෙනව . ඒහෙම නොවී hitting force එක crumple zone එක කුඩු වෙන එකෙන් තරමක් දුරට හානි කරල cabin ekata transfer වෙන force එක අඩු කරන්නයි ඔහොම කරන්නෙ . BYD වාහන safty අතින් හෙනම ඉස්සරහින් ඉන්නෙ . අලුත් ම land cruiser එක හැප්පුනත් ඔය වගේ තමා ඉස්සරහ ටික චොප්ප වෙනව .
Accident First පේජ් එකෙන් කොපි කරපු කමෙන්ට් එකක් නේද ?
ගොන් කතාවක්
කියන්නේ ත්රීවිල් එක වගේ ගෑවුණු ගමන් පපඩම් වෙලා යන එක නෙවෙයි. මේක නිකන් ඇලුමිනියම් තහඩුවක් වගේ චප්ප වෙලා ගිහින් තව චුට්ටක් වේගෙන් ගියා නම් වාහනේ ඇතුලේ ඉදපු එවුන් හොයන්නවත් වෙන්නේ නැහැ.
උබ ඉතින් හරකා වගේ ඕක හැම තැනම අලව අලව ගියාට වැඩක් නැහැ. මම කලිනුත් උබට කිව්වනේ ඔය හයි ස්පීඩ් යද්දී ෆේස් ටු ෆේස් වැදිච්ච එකක්. මේක හෙමින් ට්රැෆික් එකේ යද්දී පිටිපස්සෙන් වැදිච්ච එකක්. මේ වාහනේ ඔය වගේ වැදුන නම් හොයන්නවත් වෙන්නේ නැහැ.
උබ ඉතින් හරකා වගේ ඕක හැම තැනම අලව අලව ගියාට වැඩක් නැහැ. මම කලිනුත් උබට කිව්වනේ ඔය හයි ස්පීඩ් යද්දී ෆේස් ටු ෆේස් වැදිච්ච එකක්. මේ වාහනේ ඔය වගේ වැදුන නම් හොයන්නවත් වෙන්නේ නැහැ.![]()
මට නිකමට හිතෙනවා BYD තියෙන උන් ලංකාවෙ ඊලඟ toxic සෙට් එක වෙයි කියලා.![]()
බලපන්කො බන් උන්ගෙ ගෘප් එක. හුත්ත අපේ වාහනයක් හැප්පුනාම තමා බලන්න බල්ලෙක් නැත්තෙ![]()
නිව්ස් බලපන් එකේ ඔය ඇක්සිඩන්ට් එක ගැන කිව්වා. තානාපති කාර්යාලෙක එකෙක් හයිස්පිඩ් ගිහින් ටිපර් එකක වැදිලා තියෙන්නේ.උඹ කොහොමද දන්නේ ගිය වේගේ?අනේ නිකන් පලයං බක පණ්ඩිතයා
![]()
වාහන හැප්පෙනවා තමා බන්, මම කිව්වෙ මුන්ගෙ emotional support group එක ගැන.උඹ කොහොමද දන්නේ ගිය වේගේ?අනේ නිකන් පලයං බක පණ්ඩිතයා
අැයි බං අනිත් වාහන හැප්පෙන්නේ නැද්ද?
------ Post added on May 27, 2025 at 1:18 PM
නිව්ස් බලපන් එකේ ඔය ඇක්සිඩන්ට් එක ගැන කිව්වා. තානාපති කාර්යාලෙක එකෙක් හයිස්පිඩ් ගිහින් ටිපර් එකක වැදිලා තියෙන්නේ.
safty ban issara wage metal walin dan wahana hadanne naha. Shock absorbමොනවද බං මේ ටකරං කෑලි වගේ
safty ban issara wage metal walin dan wahana hadanne naha. Shock absorb
