🔴BYD Atto 3 Accident 🇱🇰

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,124
    8,129
    113
    M-Town
    Comment - මම දැක්කා accident එක. හිතාගනන බෑ ලොරියක වැදිල තියෙන්නෙ කියනව. එ පාරේ speed යනන පුලුවන් පාරක් නෙවෙයි. ආනන්ද මාවත. තැවාල නෑ කාටවත්ම. වාහනේ badly damaged
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ට්‍රැෆික් එකේ හෙමින් යද්දී ලොරියක පිටිපස්සේ වැදිලා... Full condemn...
    Automatic Emergency Braking වැඩ කරලත් නැහැ...

    500781372_1253740706114058_2999727923658872400_n.jpg
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    නොදන්න උන්ට විතරයි කියන්නෙ 😌 Modern safty standards ගැන පොඩ්ඩක් හොයපන් . ඕනම අලුත් වාහනේක ඉස්සරහ crumple zone එකක් එනව . ඒ කියන්නෙ ඕනකමින්ම ඒ හරියෙ හය්ය අඩු වෙන්න හදන්නෙ . නැත්තන් හැප්පිච්ච ගමන් එ hitting force එක කෙලින්ම cabin එකට අවිල්ල ඇතුලෙ ඉන්න උන්ට හෙන ගැහුව වගේ කෙල වෙනව . ඒහෙම නොවී hitting force එක crumple zone එක කුඩු වෙන එකෙන් තරමක් දුරට හානි කරල cabin ekata transfer වෙන force එක අඩු කරන්නයි ඔහොම කරන්නෙ . BYD වාහන safty අතින් හෙනම ඉස්සරහින් ඉන්නෙ . අලුත් ම land cruiser එක හැප්පුනත් ඔය වගේ තමා ඉස්සරහ ටික චොප්ප වෙනව .
     
    Accident First පේජ් එකේ ශ්‍රී ලංකන් ඔස්තාර් කෙනෙක් දාපු කමෙන්ට් එකක් නේද ?
    ගොන් කතාවක් :ROFLMAO:
    Safety කියන්නේ ත්‍රීවිල් එක වගේ ගෑවුණු ගමන් පපඩම් වෙලා යන එක නෙවෙයි. මේක නිකන් ඇලුමිනියම් තහඩුවක් වගේ චප්ප වෙලා ගිහින් තව චුට්ටක් වේගෙන් ගියා නම් වාහනේ ඇතුලේ ඉදපු එවුන් හොයන්නවත් වෙන්නේ නැහැ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    Accident First පේජ් එකෙන් කොපි කරපු කමෙන්ට් එකක් නේද ?
    ගොන් කතාවක් :ROFLMAO:
    කියන්නේ ත්‍රීවිල් එක වගේ ගෑවුණු ගමන් පපඩම් වෙලා යන එක නෙවෙයි. මේක නිකන් ඇලුමිනියම් තහඩුවක් වගේ චප්ප වෙලා ගිහින් තව චුට්ටක් වේගෙන් ගියා නම් වාහනේ ඇතුලේ ඉදපු එවුන් හොයන්නවත් වෙන්නේ නැහැ.

    🤷‍♂️

    OVbXtjb.jpeg

    BhWHhLZ.jpeg

    qxZQqv0.jpeg

    8YafX0l.jpeg

    https://elakiri.com/threads/රිය-අනතුරකින්-ඉන්දීය-කොන්සල්-කාර්යාලයේ-නිලධාරියෙකු-මරුට-🔴.2211883/#post-30745845
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    උබ ඉතින් හරකා වගේ ඕක හැම තැනම අලව අලව ගියාට වැඩක් නැහැ. මම කලිනුත් උබට කිව්වනේ ඔය හයි ස්පීඩ් යද්දී ෆේස් ටු ෆේස් වැදිච්ච එකක්. මේක හෙමින් ට්‍රැෆික් එකේ යද්දී පිටිපස්සෙන් වැදිච්ච එකක්. මේ වාහනේ ඔය වගේ වැදුන නම් හොයන්නවත් වෙන්නේ නැහැ. :ROFLMAO:

    උබට ඉතින් ඔය දෙකේ වෙනස තේරුම් ගන්න තරම් මොලයක් නැත්නම් කරන්න දෙයක් නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    උබ ඉතින් හරකා වගේ ඕක හැම තැනම අලව අලව ගියාට වැඩක් නැහැ. මම කලිනුත් උබට කිව්වනේ ඔය හයි ස්පීඩ් යද්දී ෆේස් ටු ෆේස් වැදිච්ච එකක්. මේ වාහනේ ඔය වගේ වැදුන නම් හොයන්නවත් වෙන්නේ නැහැ. :ROFLMAO:

    උඹ කොහොමද දන්නේ ගිය වේගේ?🤣🤣අනේ නිකන් පලයං බක පණ්ඩිතයා🤣🤣

    මට නිකමට හිතෙනවා BYD තියෙන උන් ලංකාවෙ ඊලඟ toxic සෙට් එක වෙයි කියලා. 🤭 🤭

    බලපන්කො බන් උන්ගෙ ගෘප් එක. හුත්ත අපේ වාහනයක් හැප්පුනාම තමා බලන්න බල්ලෙක් නැත්තෙ 🥴🥴

    අැයි බං අනිත් වාහන හැප්පෙන්නේ නැද්ද?🤣
    ------ Post added on May 27, 2025 at 1:18 PM
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    උඹ කොහොමද දන්නේ ගිය වේගේ?🤣🤣අනේ නිකන් පලයං බක පණ්ඩිතයා🤣🤣
    නිව්ස් බලපන් එකේ ඔය ඇක්සිඩන්ට් එක ගැන කිව්වා. තානාපති කාර්යාලෙක එකෙක් හයිස්පිඩ් ගිහින් ටිපර් එකක වැදිලා තියෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    උඹ කොහොමද දන්නේ ගිය වේගේ?🤣🤣අනේ නිකන් පලයං බක පණ්ඩිතයා🤣🤣

    අැයි බං අනිත් වාහන හැප්පෙන්නේ නැද්ද?🤣
    ------ Post added on May 27, 2025 at 1:18 PM
    වාහන හැප්පෙනවා තමා බන්, මම කිව්වෙ මුන්ගෙ emotional support group එක ගැන. :lol: :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    නිව්ස් බලපන් එකේ ඔය ඇක්සිඩන්ට් එක ගැන කිව්වා. තානාපති කාර්යාලෙක එකෙක් හයිස්පිඩ් ගිහින් ටිපර් එකක වැදිලා තියෙන්නේ.

    නිව්ස් වල තිබ්බේ නින්ද ගිහින් කියලා..

    මම අහන්නේ BYD ඵක ගිය වේගේ උඹ දන්නේ කොහොමද?
     
    • Like
    • Haha
    Reactions: clumsyhulk and NRTG