රිය අනතුරකින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙකු මරුට..🔴..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    වව්නියාවේ රිය අනතුරකින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙකු මරුට

    වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී අද (26) අලුයම මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

    කොළඹ සිට යාපනය බලා ධාවනය වූ ඔවුන් ගමන් ගත් මෝටර් රථය යාපනය සිට ඕමන්ත දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරින් මියගොස් ඇත්තේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ සජිතානන්ද ප්‍රභාකර කුරුක්කල් නම් අවුරුදු 52 නම් පුද්ගලයෙකි.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ, පුතා සහ ඔහුගේ මාමණ්ඩිය ඇතුළු අනෙක් පිරිස වවුනියාව රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන ඕමන්ත පොලීසිය සිදුකරති.

    500070155_702155468843499_56622138501667262_n.jpg

    • Sad
    Reactions: Asmodeus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo

    ඌව නහ් ඉතුරැ වෙන්න විදිහක් නැහැ....අකුසල් තමා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකළ අපේ සහෝදරයෙක්.

    ජාන්පති සහෝදරයා හා ඉන්දීය බුද්ධි අංශ අතර සම්බන්ධය සිදුකලේ මේ සහෝදරයා.
    මොහු බොහෝ දේවල් දන්නවා.

    මේ මරණය සැක සහිතයි.
    මොකද මේ ගමන එන්න පැයකට කලින් මේ සහෝදරයා පැය 5ක පමණ නින්දක් ලබාගෙන තියෙනවා.

    පක්ෂයේ සහෝදරයෙක්ගේ ගෙදරින් තේ බීලා ඇවිත් විනාඩි දහයෙන් තමයි සිද්ධිය සිද්ධ වුණේ.
     
    • Wow
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකළ අපේ සහෝදරයෙක්.

    ජාන්පති සහෝදරයා හා ඉන්දීය බුද්ධි අංශ අතර සම්බන්ධය සිදුකලේ මේ සහෝදරයා.
    මොහු බොහෝ දේවල් දන්නවා.

    මේ මරණය සැක සහිතයි.
    මොකද මේ ගමන එන්න පැයකට කලින් මේ සහෝදරයා පැය 5ක පමණ නින්දක් ලබාගෙන තියෙනවා.

    පක්ෂයේ සහෝදරයෙක්ගේ ගෙදරින් තේ බීලා ඇවිත් විනාඩි දහයෙන් තමයි සිද්ධිය සිද්ධ වුණේ.
    සිරා ද

    වව්නියාවේ රිය අනතුරකින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙකු මරුට

    වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී අද (26) අලුයම මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

    කොළඹ සිට යාපනය බලා ධාවනය වූ ඔවුන් ගමන් ගත් මෝටර් රථය යාපනය සිට ඕමන්ත දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරින් මියගොස් ඇත්තේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ සජිතානන්ද ප්‍රභාකර කුරුක්කල් නම් අවුරුදු 52 නම් පුද්ගලයෙකි.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ, පුතා සහ ඔහුගේ මාමණ්ඩිය ඇතුළු අනෙක් පිරිස වවුනියාව රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන ඕමන්ත පොලීසිය සිදුකරති.

    500070155_702155468843499_56622138501667262_n.jpg

    සැකසහිතයි තමා...මොකද දෙන්නටම නින්ද ගියා වෙන්න බැහැ..බලපල්ලා වාහනේ මැද වැදිලා තියෙන්නේ....
    ------ Post added on May 26, 2025 at 2:38 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    යාපනේ ඒ9 පාරේ පාගන පෑගිල්ලට ඔහොම ඉතුරු වෙන එකත් ඇති. 100 ගියත් මදිවගේ
     
    • Sad
    Reactions: Asmodeus