Bevs වලින් තාම ඉන්නේ ටෙස්ලා .data set නැහැ ? ලෝකෙ වැඩිපුරම විකිණිල තියන EV brand එක BYD
ලංකාවට අද ඊයෙ ආවට උන් අවුරුදු ගානක් තිස්සෙ අනිත් රටවල production කරනව
ටැපික් එක කියන්නේ එකට නේමෙතන නම් එහෙම ට්‍රැෆික් එකක් තිබුන කියල හිතන්න අමාරුයි හැබැයි. පිටිපස්සෙන් ගිහින් ඇනගනිපු සින් එකක් වගේ.
ටැපික් එක කියන්නේ එකට නේමෙතන නම් එහෙම ට්‍රැෆික් එකක් තිබුන කියල හිතන්න අමාරුයි හැබැයි. පිටිපස්සෙන් ගිහින් ඇනගනිපු සින් එකක් වගේ.
නොදන්න මගුල් නොකිය හිටපන් බන්Bevs වලින් තාම ඉන්නේ ටෙස්ලා .
හොදර කියවලා දාපන් . bev සහ ev කියන්නේ මොකද්ද කියලා . ඔය දාපු දෙකෙත් තියනවා .
ශැහ් වයර් හනස්ස ඉස්සුවනම් ගෙදර කොම්පියුටරෙට අමුනගන්ඩ තිබ්බා.අඩෝ එතන අපේ අනුරාධයත් ඉන්නවා කියහන්කෝ. උගේද මන්දා වාහනේ.
![]()
Looking just at BEVs, the big news is that Tesla (12.4%) is no longer the best selling BEV maker in the world, having lost that position to BYD (15.4%).හොදර කියවලා දාපන් . bev සහ ev කියන්නේ මොකද්ද කියලා . ඔය දාපු දෙකෙත් තියනවා .
End of 2024 tesla was leading .Looking just at BEVs, the big news is that Tesla (12.4%) is no longer the best selling BEV maker in the world, having lost that position to BYD (15.4%).
Elon karayage wada nattan company eka hodata sell karanna tibbaEnd of 2024 tesla was leading .
https://carnewschina.com/2025/04/03...-consecutive-quarters/?utm_source=chatgpt.com
Tesla: Delivered approximately 1,789,226 BEVs globally.
BYD: Delivered around 1,764,992 BEVs.
අපි තාම ඉන්නේ 2025 ෆයිනැශියල් ඉයර් එකේ. ට්‍රම්ප් සහ එලොන් බොයිකොට් ප්‍රෝග්‍රෑම් එක සේල්ස් වලට බලපෑව සෘජුවම .2024 අනුව ටෙස්ලා ආසන්නව වැඩි යුනිට් ගානක් වික්කා .
2025 Q1
Global BEV Market (Q1 2025):
BYD: Captured a 15.4% share.
Tesla: Held a 12.6% share.
European Market (April 2025):
BYD: Registered 7,231 BEVs.
Tesla: Registered 7,165 BEVs.
පොලිටිකල් කේස් එක නිසා උන ක්‍රෑස් එකයි ට්‍රම්ප්ගේ බදු නිසා මුලිකව ඉල්ලුම පහත ගියේ බොයිකොට් ටෙස්ලා එකක් යනවා . ඕකා ටික කාලෙකින් ඕක විකුනලා ස්පේස් වලටම යනවා .Elon karayage wada nattan company eka hodata sell karanna tibba
sinhalen daapan ponnayooooSaw this in the FB comments section
This is a good example of how modern crumple zones function. As it collided and went underneath the truck, the bonnet area appears to have absorbed the majority of the impact, resulting in significant damage to the engine bay and front end. This is exactly how the vehicle is designed to respond, with the front structure absorbing the force to help protect the occupants. In the past, many vehicles, especially those built several decades ago including some of the old vehicles you find in Sri Lanka, either had rigid structures that transferred most of the impact force directly to the occupants, or they lacked the engineering to protect the cabin, resulting in massive deformation even at relatively low speeds, and possibly death to the occupants. But modern vehicles are designed with engineered crumple zones that deform in a controlled manner during a collision. These zones absorb and remove most of the initial impact energy, reducing the force transmitted to the passenger compartment and thereby enhancing occupant safety. But a lot of Sri Lankans seem to be extremely uneducated when it comes to how vehicles structures work. Hard to believe in today’s world where you literally have the internet in the palm of your hand.
@AnuradhaRa යට තියෙන්නෙ ප්රිමියෝ එකක් බන්අඩෝ එතන අපේ අනුරාධයත් ඉන්නවා කියහන්කෝ. උගේද මන්දා වාහනේ.
![]()
English bari ponnayoda meke inne?sinhalen daapan ponnayoooo
elakiri experts lata therenne na