Perfume Expertලා එන්න

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,263
    5,000
    113
    හොද Deodorant එකක් use කරාම perfume එක long lasting වෙනවද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නෑ

    හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති.
     
    • Like
    Reactions: Mr.Curious

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    නෑ

    හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති.
    මේකනන් අහල තියෙනව
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,263
    5,000
    113
    නෑ

    හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති.
    Thanks
     
    • Like
    Reactions: gnilukshi

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    හොද Deodorant එකක් use කරාම perfume එක long lasting වෙනවද ?
    නැහැ. Deodorant වලින් වෙන්නේ දාඩිය වල ගද වාෂ්ප වෙන්න නොදී solid compound එකක් හදල ඇඟේ තියන එක. Perfume කියන්නේ liquid එක වාෂ්ප වෙලා සුවඳ එන්න හදපු liquid එකක්. ඔය දෙක අතරෙ සම්බන්ධයක් නැහැ. උබේ ගද deodorant එකෙන් වාෂ්ප වෙන්නේ නැතුව යන නිසා Perfume එක effective නම් වෙනවා හැබැයි.
     
    • Like
    Reactions: Yeezus