හොද Deodorant එකක් use කරාම perfume එක long lasting වෙනවද ?
Mr.Curious Well-known member May 22, 2022 5,510 5,188 113 May 27, 2025 #1 හොද Deodorant එකක් use කරාම perfume එක long lasting වෙනවද ?
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 27, 2025 #3 නෑ හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති. Reactions: Mr.Curious
නෑ හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති.
olu bakka Well-known member Aug 18, 2011 23,031 23,760 113 May 27, 2025 #4 gnilukshi said: නෑ හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති. Click to expand... මේකනන් අහල තියෙනව Reactions: gnilukshi and Mr.Curious
gnilukshi said: නෑ හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති. Click to expand... මේකනන් අහල තියෙනව
Mr.Curious Well-known member May 22, 2022 5,510 5,188 113 May 27, 2025 #5 gnilukshi said: නෑ හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති. Click to expand... Thanks Reactions: gnilukshi
gnilukshi said: නෑ හැබැයි වැස්ලීන් වගේ moisturizer එකක් ගාලා, ගැහුවාම ටිකක් වැඩිපුර වෙලා තියනවා. වාශ්ප වෙන එක අඩු වෙනවා ඇති. Click to expand... Thanks
milkywayromanholiday Well-known member Apr 25, 2025 518 365 63 May 27, 2025 #6 Mr.Curious said: හොද Deodorant එකක් use කරාම perfume එක long lasting වෙනවද ? Click to expand... නැහැ. Deodorant වලින් වෙන්නේ දාඩිය වල ගද වාෂ්ප වෙන්න නොදී solid compound එකක් හදල ඇඟේ තියන එක. Perfume කියන්නේ liquid එක වාෂ්ප වෙලා සුවඳ එන්න හදපු liquid එකක්. ඔය දෙක අතරෙ සම්බන්ධයක් නැහැ. උබේ ගද deodorant එකෙන් වාෂ්ප වෙන්නේ නැතුව යන නිසා Perfume එක effective නම් වෙනවා හැබැයි. Reactions: Yeezus
Mr.Curious said: හොද Deodorant එකක් use කරාම perfume එක long lasting වෙනවද ? Click to expand... නැහැ. Deodorant වලින් වෙන්නේ දාඩිය වල ගද වාෂ්ප වෙන්න නොදී solid compound එකක් හදල ඇඟේ තියන එක. Perfume කියන්නේ liquid එක වාෂ්ප වෙලා සුවඳ එන්න හදපු liquid එකක්. ඔය දෙක අතරෙ සම්බන්ධයක් නැහැ. උබේ ගද deodorant එකෙන් වාෂ්ප වෙන්නේ නැතුව යන නිසා Perfume එක effective නම් වෙනවා හැබැයි.