🔴BYD Atto 3 Accident 🇱🇰

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    සෝමාලියාවට පාන්..තව කොහොමද ඵකෙක් මළා නම් ඵහෙම..🤣🤣

    අැයි මෝඩයෝ උඹල හිතුවේ BYD වාහන හැප්පුනහම තැලෙන්නේ නෑ කියලද?🤣🤣🤣🤣🤣

    පපඩම කුඩු වෙලා වගේ තියෙන්නේ HONDA ඵක හැබැයි.🤣🤣

    OVbXtjb.jpeg
    meka high speed face to face collision. araka loriye laawata happila traffic eke accelrate wela. balapn loriye number plate ekawat ebila naa wage :angry: :angry: :angry: chinese papadam walata wadiya isso papadamut hondai
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මට නිකමට හිතෙනවා BYD තියෙන උන් ලංකාවෙ ඊලඟ toxic සෙට් එක වෙයි කියලා. 🤭 🤭

    බලපන්කො බන් උන්ගෙ ගෘප් එක. හුත්ත අපේ වාහනයක් හැප්පුනාම තමා බලන්න බල්ලෙක් නැත්තෙ 🥴🥴
    leaf aiyalath okama tamai kale, passe 15-20 tawath wikunaganna ada ada iddi chinese battery set enna gaththa eken goda giya
     
    • Haha
    Reactions: tharakaf

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    උබ ඉතින් හරකා වගේ ඕක හැම තැනම අලව අලව ගියාට වැඩක් නැහැ. මම කලිනුත් උබට කිව්වනේ ඔය හයි ස්පීඩ් යද්දී ෆේස් ටු ෆේස් වැදිච්ච එකක්. මේක හෙමින් ට්‍රැෆික් එකේ යද්දී පිටිපස්සෙන් වැදිච්ච එකක්. මේ වාහනේ ඔය වගේ වැදුන නම් හොයන්නවත් වෙන්නේ නැහැ. :ROFLMAO:

    උබට ඉතින් ඔය දෙකේ වෙනස තේරුම් ගන්න තරම් මොලයක් නැත්නම් කරන්න දෙයක් නැහැ.
    uba dakkada ban hemin giya kiyanna 🥴 electric vala acceleration eka vadi. leaf ekath eco mode eke naththan bella kadan yanna accelerate venne
    Aluth wahana wala seat belt danne nathuwa yanawa adui neda ewa wala eka eka warning / alarm wage ewa wadina nisa?
    Me lagadi ekek seat ekata seatbelt eka daala gihin marila thibbe.


    Software avul da danne na china hinda. emergancy auto brake eka vadenna epai ekko acceleration suppression vath :baffled:
    dan meka hadanna spare parts company ekevath thiyenavada danne na :rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,320
    25,522
    113
    BYD රැල්ල වෙරළට , ඔතන 40 ටවත් යන්න බෑ. මීටර් 2-3 ගැප් එකකින් 60 වගේ පීකු්ප් එකේ වදින්න ඇත්තේ. කෑලි නම් නෑ මුන් ගාව ඕවා හදන්න. රැල්ලට පුප දෙන යක්කල හුන්නෝ කවදාවත් හැදෙන්නේ නෑ
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    uba dakkada ban hemin giya kiyanna 🥴 electric vala acceleration eka vadi. leaf ekath eco mode eke naththan bella kadan yanna accelerate venne

    Me lagadi ekek seat ekata seatbelt eka daala gihin marila thibbe.
    dakinna onada othana wegen yanna baha kiyana. aththa kiyapan uba jeewitheta colombo apu ekek newei neda ? :ROFLMAO:

    දැන් උබ හිතන්නේ crumple zone එකයි cabin එකයි එකම strength එකක් තියනවා කියලද?
    උබ හයිය හොඳ නම් අරගෙන පැදපන් ඉතින් මට මොකද ? :ROFLMAO:
    ------ Post added on May 28, 2025 at 12:35 AM

    koheda oi condemn? windshield eka wath kadila na :no: :rofl:
    condemn wenna windscreen eka kudu wenna onada ? uba danna tharama thamai :ROFLMAO:
    ------ Post added on May 28, 2025 at 12:36 AM
     
    • Haha
    Reactions: SIC and psiko1

    Nima98

    Active member
  • Aug 18, 2023
    285
    247
    43
    Accident First පේජ් එකේ ශ්‍රී ලංකන් ඔස්තාර් කෙනෙක් දාපු කමෙන්ට් එකක් නේද ?
    ගොන් කතාවක් :ROFLMAO:
    Safety කියන්නේ ත්‍රීවිල් එක වගේ ගෑවුණු ගමන් පපඩම් වෙලා යන එක නෙවෙයි. මේක නිකන් ඇලුමිනියම් තහඩුවක් වගේ චප්ප වෙලා ගිහින් තව චුට්ටක් වේගෙන් ගියා නම් වාහනේ ඇතුලේ ඉදපු එවුන් හොයන්නවත් වෙන්නේ නැහැ.
    Apo eke un ekka argue krnna ba mchn serm automobile engineers la 😂

    ගිනි අරගෙන නැද්ද

    සැහ් ☹️
    Liion d bn owa
    ------ Post added on May 28, 2025 at 1:06 AM
     

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    205
    216
    43
    ගොඩක් අයට සෙෆ්ටි ගැන නම් ලොකු අදහසක් නැහැ වගේ. 50 / 60 වදුණම එහෙම තමා.

    මෙතන තියෙන්නේ කොටියක් වගේ මුදල් දාලා ගන්න ටොයෝටා Raize එකක් -

    Raize කියන්නේ 1 star කියමුකෝ.

    මෙතන තියෙන්නේ RAV4 එකක් -

    5 star safety. හැබැයි 64km/h වෙද්දී ගන්න දේයක් නෑ.

    ඕක තමා සිංහලු යථාර්ථය. අලුතින් එන කෝකත් හදලා තියෙන්නේ වාහනේ කුඩු වෙලා shock එක ගන්න.
     

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    ගොඩක් අයට සෙෆ්ටි ගැන නම් ලොකු අදහසක් නැහැ වගේ. 50 / 60 වදුණම එහෙම තමා.

    මෙතන තියෙන්නේ කොටියක් වගේ මුදල් දාලා ගන්න ටොයෝටා Raize එකක් -

    Raize කියන්නේ 1 star කියමුකෝ.

    මෙතන තියෙන්නේ RAV4 එකක් -

    5 star safety. හැබැයි 64km/h වෙද්දී ගන්න දේයක් නෑ.

    ඕක තමා සිංහලු යථාර්ථය. අලුතින් එන කෝකත් හදලා තියෙන්නේ වාහනේ කුඩු වෙලා shock එක ගන්න.

    meh kalla baluwa nadda?

     

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    205
    216
    43
    meh kalla baluwa nadda?


    Auto break wadune naththe ayi kiyalada ahanne? eka ahanna one driver genma thama. samahara wita off kala wenna puluwan. samahara vita faulty system wenna puluwan.

    Wahane hodayi kiyanawa neme machan. Toyota quality eka patta, no argument. mama kiuwe happunoth owage hayya bala poroththu wenna epa. kokath ekayi.
     
    • Like
    Reactions: ttj

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    dakinna onada othana wegen yanna baha kiyana. aththa kiyapan uba jeewitheta colombo apu ekek newei neda ? :ROFLMAO:


    උබ හයිය හොඳ නම් අරගෙන පැදපන් ඉතින් මට මොකද ? :ROFLMAO:
    ------ Post added on May 28, 2025 at 12:35 AM


    condemn wenna windscreen eka kudu wenna onada ? uba danna tharama thamai :ROFLMAO:
    ------ Post added on May 28, 2025 at 12:36 AM
    උබ බොරුවට කයිවාරු ගැහුවට ඇත්තටම ගිහින් නෑනේ කොලඹ :P එක්කො උබ electric වාහානෙක නිකමටවත් ගිය එකෙක් නෙවෙයි. ආනන්ද එක ගාව හැමතිස්සෙම බ්ලොක් නෑ ...මම ඔතනින් යන්නේ 9:30-10 උදේ. අනික බ්ලොක් තිබ්බත් පොඩි ගැප් එකක් ඇති electric වාහන වලට. මරුටි, වැගන් R වගේ නෙවෙයි මේවා :lol: