meka high speed face to face collision. araka loriye laawata happila traffic eke accelrate wela. balapn loriye number plate ekawat ebila naa wageසෝමාලියාවට පාන්..තව කොහොමද ඵකෙක් මළා නම් ඵහෙම..
අැයි මෝඩයෝ උඹල හිතුවේ BYD වාහන හැප්පුනහම තැලෙන්නේ නෑ කියලද?
පපඩම කුඩු වෙලා වගේ තියෙන්නේ HONDA ඵක හැබැයි.
![]()
chinese papadam walata wadiya isso papadamut hondai




එක්කො උබ electric වාහානෙක නිකමටවත් ගිය එකෙක් නෙවෙයි. ආනන්ද එක ගාව හැමතිස්සෙම බ්ලොක් නෑ ...මම ඔතනින් යන්නේ 9:30-10 උදේ. අනික බ්ලොක් තිබ්බත් පොඩි ගැප් එකක් ඇති electric වාහන වලට. මරුටි, වැගන් R වගේ නෙවෙයි මේවා 