Box type House ගැන අදහස්.

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    කොහොමද පෙට්ටි ගෙවල්වල තත්වය!
    හොඳයිද නරකයිද?
    වර්ග අඩියකට තට්ටු දෙකේ නිවසකට වියදම කීයක් විතර යනවද?
    Maintenance කොහොමද?
    කවුද ඉන්නේ මේවා ඉදිකරන?
    දන්න අය තමන්ගේ අත්දැකීම් විස්තර කරගෙන යමුද ?
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කොහොමද පෙට්ටි ගෙවල්වල තත්වය!
    හොඳයිද නරකයිද?
    වර්ග අඩියකට තට්ටු දෙකේ නිවසකට වියදම කීයක් විතර යනවද?
    Maintenance කොහොමද?
    කවුද ඉන්නේ මේවා ඉදිකරන?
    දන්න අය තමන්ගේ අත්දැකීම් විස්තර කරගෙන යමුද ?
    ඕක තමයි හොඳම. හරියට waterproof කරලා හදන්න ඕනේ හැබැයි.

    Wahalayak gahanna . Slab wala leak enawa. Maintenance patta expensive .

    Anika slab rath wenawa
    හරි විදියට waterproof කරන්නේ නැතුව slab දැම්ම ම ඔහොම තමයි. හරියට waterproof කරලා දානවා නම් කිසි අවුලක් නැහැ.
    ------ Post added on May 29, 2025 at 12:47 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,340
    113
    Waterproof කර කර වියදම් කරන්න සල්ලි තියෙනවනම් box type හදන්න.ඵහෙම කරන්න බැරි නම් rooftop ඵකට වහලයක් ගහන්න.
     
    • Like
    Reactions: sasi1017

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    කාලයක් යද්දි තෙමිල බිත්ති චොර වෙන එක තමා එපා වෙන්නෙම. paint කලේ නෑ නම් වස කැතයි
     
    • Like
    Reactions: Mugen

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    බංකර් එකක් හදපන් . උඩ වවපන් . අනාගතේ ගැන හිතපන්

    cat-salut.gif
     
    • Like
    Reactions: Tz4400